අලුත් මගේ කතාව

ITapathaya

Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    අලුත් මගේ කතාව

    මම දැන් අවුරුදු 3කට වඩා ෆේස්බුක් ඉන්නවා... ඒ හා සමාන කාලයක්ම මම මේ එළකිරි වෙබ් සයිට් එක ගැනත් දන්නවා :) මේ සයිට් එකට්ත් ඉදල හිටල හරි ලොග් උනා...හැබයි මම මේ එළකිරි වෙබ් සයිට් එකේ ප්‍රොෆයිල් එකක් නම් හදා ගත්තෙ නෑ... මොකද මේකෙ ඉන්න සමහරු නටන පිස්සු දැක්කම , දාන විකාර කමේන්ට් දැක්කම මේ ඉන්න විදිය හොදයි කියල හිතුනා :lol: මොකද එළකිරි ප්‍රොෆයිල් එකක පිටි පස්සෙ ඉන්නෙ කව්ද කියල හරියටම අපිට දැන ගන්න විදියක් නැති නිසා :P ( ෆේස්බුක් ඒ අතින් ටිකක් ඉදිරියෙන් නේ... ) අනික හැම සයිට් එකකම අකවුන්ට් තියාගෙන ඉන්න එකත් පොඩ්ඩක් කරදරයිනෙ සමහර වෙලාවට ...කොහොම උනත් පහුගිය කාලෙ පුරාවටම මම එළකිරි සයිට් එකේ හොද වටිනා, වැදගත්, ජීවිතේට මොනව හරි එකතු කර ගන්න පුලුවන් ජාතියෙ හොද වටින ත්‍රෙඩ් දැක්ක... ඒ වගේම මේකෙ හොන්ද වගේම ආතල් කමියුනිටියක් ඉන්නව කියලත් මට තේරුනා :lol: ඉතින් මාත් හිතුව එළකිරි එකට සෙට් වෙන්න ඕනෙ කියල :)
    හැබයි මම නම් මේ සයිට් එකට තාම අලුත් නිසා මේ සයිට් එකේ වැඩ කරන්නෙ කොහොමද කියලනම් තාම දන්නෙ නෑ..... අවුලක් නෑ ඒවත් ෂේප් එකේ ඉගෙන ගන්න බැරියැ ;)
    එහෙනම් මම හිතනවා ඔයාල මාව සාදරෙන් පිලිගනී කියල එළකිරියට :)
    බොහොම ස්තූතීයි :rolleyes:
     
    • Like
    Reactions: Leitan and TwoTone

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ යක්කු ගස් නගින වෙලාවටනේ බං ඉස් ඉස්සෙල්ලාම ඇවිත් තියෙන්නෙ :P
    ඔන්න එහෙනම් වෙල් කම් කිව්වා :D
    ඔන්න උඹව නිල් කරා ;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළකිරි අඩවියට සාදරයෙන් පිළිගන්නවා...
    හ්ම්, බොහෝ දේවල් දැන හදුනා ගෙන ඉදලාත් මේ තරම් කාලයක් ගිහිල්ලා හරි..
    එළකිරි අඩවියේ ගිණුමක් හදා ගන්න හිතුන එක ගැන මුලින් ම සන්තොසයි..
    බලමු ඕය සහෝදරයාටත් කොයි තරම් කාලයක් අපේ එළකිරි අඩවියත් එක්ක ඉන්න පුලුවන් වෙයි ද කියලා..
    දිගටම අපිත් එක්ක ඉදි කියලා හිතනවා..
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    වල්කම් මචන්..
    හැබැයි ලස්සනට ඉන්න ඕනා..:)
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    වෙල්කම් මචන් ඒත් මේහේ වල්කම් බෑ ඔං හිකිස් එල එල :D :D
     
    Last edited:

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    ෂා.... මට හරිම සන්තෝෂයි හැමෝගෙන්ම ලැබුනු උණුසුම් පිලිගැනීමට :)
    ඔව්...ටිකක් රෑ වැඩී තමා මගේ පළවෙනි ත්‍රේඩ් එක දාපු ... මොකද මම සෑහෙන්න ගේමක් දීල තමයි සිංහලෙන් ටයිප් කලේ අර UCSC සයිට් එක උදව්වෙන් ... ඒ වැඩේටම ගියා පැයකට වඩා :D
    කොහොම උනත් මේ සයිට් එකේ සමහර ෆන්ෂන් ගැන මත තාම තේරෙනව හොරයි ;)
    ඉතින් මම දන්නෙ නෑ කොහොමද කියල ඔය හැමෝටම එකින් එක තෑන්ක්ස් කරන්නෙ :( ...
    ඒ ගැන මට සොරි වෙන්න ඕනෙ යාලුවනේ !! පෝස්ට් දාපු හැමෝටම ස්තූතී :)
    ඉතින් අපි නැවත හමුවෙමු. ඔබ සැමට සුබ රාත්‍රියක් වේවා...... ගුඩ් නයිට් එහෙනම් :) :)
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    වෙල් කම් සහෝදරයා.... ඔන්න මාත් උදව්වක් වශයෙන් රිප් එකක් දුන්නා..... හොද පෝස්ට් ටිකක් දාන්නකෝ..... ගුඩ් ලක්........​
     

    gimhanmax

    Active member
  • Mar 16, 2008
    500
    143
    43
    එහෙනම් වල්කම් කිව්වා.....:):):):):):):)


    එළකිරි එකට සාදරයෙන් පිලිගන්නවා....... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරි.කොම් වෙත සාදරයෙන් පිලිගන්නවා ... !! :)