අලුත් මගේ කතාව

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
Ithamath Saadarayen Piligannawa Machan... Kaalayak apa samaga randii inna...
images
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මෙහෙමයි..උඹ ෆේස්බුක් එකේ අවුරුදු ගානක් හිටියට කමක් නෑ..හැබැයි ඒ විදිහට එළකිරි එකේ ඉන්න නම් හදන්න එපා..:no::no:
    ඒ විදිහට මේකේ ටිකක් ඉන්න අමාරුයි..:oo::oo::baffled::baffled:
    ෆේස්බුක් එකේ වගේ ලොකු ටෝක් ලොකු ලයින් දෙන්න හදන්න එපා හරි...අනිත් එක කෙල්ලන්ට ලයින් දාල අහු වෙන්න එපා හරිය..:growl::growl:
    නුගේගොඩ ඉඳල නිට්ටබුවට උඹට යන්න දෙන්නේ නෑ හරිය...:angry::angry:
    මොනවා වුනත් වෙල්කම් කිව්වා එහෙනම්...:rofl::rofl::P:P
    නම අපතයා වුනාට අපත වැඩ නොකරයි කියල හිතනවා....:lol::lol:
     

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    අප්පා කුකුළා.... ඉතින් ඉතින් :D EK එකේ උඹව මුන ගැසීම සතුටක් කියන්නම බෑ ඉතින් ;) හි හී එනිවේ තෑන්ක් මචෝ Rofl