අලුත් මාළු සදහා කඩ උවමනායි

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අලුත් මාළු සදහා කඩ උවමනායි

    යාලුවනෙ.. ඔන්න අදත් ආවා එලකිරියෙන් උදව්වක් බලාපොරොත්තුවෙන්.

    මාලු බිස්නස් එකක් එහෙම පටන්න ගත්තා අපෙ යාළුවෙක්.

    රාජගිරිය, බොරැල්ල, කොටිකාවත්ත, කඩුවෙල පැතිවලට ඈලුත් මාලු ලබා දෙන්න පුලුවන්. ඔයාල දන්න මාළු කඩ එහෙම තියනවනම් කියනවද ...
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    යකෝ මේකෙ ඉන්න මාලු කාරයො තෝව කපයි .බිස්නස් කඩන්න හදනව කියල