අලුත් ම නිව්ස් එක

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    සල්ලි print කරන company එකට ගෙවන්න ඔනී ඩොලර් වලින්. උන්ට ගෙවන්න ඩොලර් නෑ. එකයි දැන් අවුල
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    950
    113
    Godric's Hollow
    මුදල් ඇමැතියි මහබැංකු අදිපතියි පත් කරලා නැති හින්ද නේද ඔය සීන් එක තියෙන්නේ.... නැතුව රුපියල් නැතුව නෙවේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    අලි සබ්රියා මුදල් ඇමතිකම ගත්තා. ගිහින් බැලුවා විදේශ සංචිත කොච්චරක් තියෙනවද කියල. හුටා මේකෙන් කොහෙද රටක් කරන්නේ කියලා තේරුනා අනික් පැත්තට ඉල්ලා අස්වුණා..

    හැංගිලා පුක වලදාගෙන හිටපු බයියො එකා දෙකා මතුවෙලා අහනවා "කෝ අනුර මුඥල් ඇමචි වෙඥ්ඥෙ ඥැද්ද" ගගා. උන්ගෙ තියෙන්න තනිකරම "අපේ සර්ලට කෙලවපු උබලට මතක කරන්න දෙන්නෙ නෑ, බලමුකෝ කරන හැටි" කියන මානසිකත්වය.
     
    • Like
    Reactions: iworld

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සුපිරි ටුවරිසම් නැති වුනා
    අරගලේ වැජබුනා
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පැය 10ක් කරන්ට් නැතුව වාහන වලට තෙල් නැතුව මොන ටුවරිසම්ද බන්..
    කට්ට කාගෙන කරපු වුන් ඉන්නවා බන් .
    හොටෙල් කරන එකෙක් ගෙන් අහල බලපන් මම කියන ඒවා විස්වාස නැත්නම්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    කට්ට කාගෙන කරපු වුන් ඉන්නවා බන් .
    හොටෙල් කරන එකෙක් ගෙන් අහල බලපන් මම කියන ඒවා විස්වාස නැත්නම්
    සුද්දෝ video වල කියනව බන් රටේ තියන ප්‍රශ්න නිසා උන් යනව කියල
    එන්න ඉන්න උන්ටත් එක්ක කියන්නේ
    මිනිස්සු අරගල කරන්න කලින් ටුවරිසම් වලට කෙලවුනේ
     
    • Like
    Reactions: Any.key

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සුද්දෝ video වල කියනව බන් රටේ තියන ප්‍රශ්න නිසා උන් යනව කියල
    එන්න ඉන්න උන්ටත් එක්ක කියන්නේ
    මිනිස්සු අරගල කරන්න කලින් ටුවරිසම් වලට කෙලවුනේ
    ටුවරිසම් වලට කෙල වුනා බන් සල්ලි තියෙන වුන් ජේනි තියෙන හෝටල් වල හිටියේ හොටෙලෙන්ම තමයි ටැක්සි සේරිවිස් දුන්නේ පොඩි තැනක් වුනත් උබට තෙල් කරන්ට් එක දෙන්න පුලුවන්නම් හොද ගනනක් හෙව්ව වුන් හිටියා . බැක් පැක් ටික පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරපු වුන් ටික තමයි ගියේ . දවසක් දෙකක් හොටෙල් වල ඉන්න වුන් නෙමේ සතියක් විතර එක තැන ඉන්න වුන් හොටෙල් අතරෙත් හොද කනෙක්සන් එකක් තිබ්බා

    වුන්ට a/c වැඩ නම් යන්න තෙල් ටික තියෙනවා නම් අරුන්ට අවුලක් තිබ්බේ නැහැ හොටෙල් කාරයෝ කොමහරි හොයලා දුන්න

    අරගෙලේට බ්යින්නේ නැහැ හැබැයි උද්ගොසන පටන් ගත්ත හැටියේ අනෙක් වුනත් දඩ බඩ ගලා මිසින් අන්තිමට හැමෝටම හුලන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    ටුවරිසම් වලට කෙල වුනා බන් සල්ලි තියෙන වුන් ජේනි තියෙන හෝටල් වල හිටියේ හොටෙලෙන්ම තමයි ටැක්සි සේරිවිස් දුන්නේ පොඩි තැනක් වුනත් උබට තෙල් කරන්ට් එක දෙන්න පුලුවන්නම් හොද ගනනක් හෙව්ව වුන් හිටියා . බැක් පැක් ටික පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරපු වුන් ටික තමයි ගියේ . දවසක් දෙකක් හොටෙල් වල ඉන්න වුන් නෙමේ සතියක් විතර එක තැන ඉන්න වුන් හොටෙල් අතරෙත් හොද කනෙක්සන් එකක් තිබ්බා

    වුන්ට a/c වැඩ නම් යන්න තෙල් ටික තියෙනවා නම් අරුන්ට අවුලක් තිබ්බේ නැහැ හොටෙල් කාරයෝ කොමහරි හොයලා දුන්න

    අරගෙලේට බ්යින්නේ නැහැ හැබැයි උද්ගොසන පටන් ගත්ත හැටියේ අනෙක් වුනත් දඩ බඩ ගලා මිසින් අන්තිමට හැමෝටම හුලන්
    ටුවරිසම් වලින් මහ ගානක් හම්බෙන්නේ නෑ.. ඊට වඩා රටට එන්න තිබ්බ සල්ලි මුන් නැතිකරගෙන තියෙන්නේ දැන්.
    පොඩි පොඩි දේවල් export කරන උන්ට උන්ගේ වැඩ කරගන්නත් නෑ .
    රටේ කෝටි දෙකක් මිනිස්සු ජීවත් වෙන්න ඕනේ..
    තමන් කරගෙන ගිය ජොබ් එකවත් කරගන්න බැරිවෙලා තියන වෙලාවක් කරන්ට් නැතුව..
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ටුවරිසම් වලින් මහ ගානක් හම්බෙන්නේ නෑ.. ඊට වඩා රටට එන්න තිබ්බ සල්ලි මුන් නැතිකරගෙන තියෙන්නේ දැන්.
    පොඩි පොඩි දේවල් export කරන උන්ට උන්ගේ වැඩ කරගන්නත් නෑ .
    රටේ කෝටි දෙකක් මිනිස්සු ජීවත් වෙන්න ඕනේ..
    තමන් කරගෙන ගිය ජොබ් එකවත් කරගන්න බැරිවෙලා තියන වෙලාවක් කරන්ට් නැතුව..
    ටුවරිසම් 6+බිල්යන් මාර්කට් එකක් බන් 2019
    මාස 3ට 1.5බිලි ගනාක්
    ඔව් එෂ්පොර්ට් කරන වුනාට කරන්ට් නැතුව කෙල වුනා අඩුම මුන්ට කරන්න තිබ්බේ චිනේ එක්ක හරි නය පහසුකමට ගිහින් $ හොයන තැන වලට ඔෆ් ග්‍රිඩ් එකක් ගහන්න හරි යුවාන් ටිකක් ගන්න මේ වෙලාව මොන ග්‍රිඩ් ගහගෙන හරි හම්බකරන එකා හම්බ කරනවා .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    ටුවරිසම් 6+බිල්යන් මාර්කට් එකක් බන් 2019
    මාස 3ට 1.5බිලි ගනාක්
    ඔව් එෂ්පොර්ට් කරන වුනාට කරන්ට් නැතුව කෙල වුනා අඩුම මුන්ට කරන්න තිබ්බේ චිනේ එක්ක හරි නය පහසුකමට ගිහින් $ හොයන තැන වලට ඔෆ් ග්‍රිඩ් එකක් ගහන්න හරි යුවාන් ටිකක් ගන්න මේ වෙලාව මොන ග්‍රිඩ් ගහගෙන හරි හම්බකරන එකා හම්බ කරනවා .
    මොන අවුරුදුද්දේද 6 බිලියන්?
    හොදම 2018 .. ඒකත් 4ක් වගේ
    ගිය අවුරුද්දේ රටට එවන සල්ලි බිලියන 3 ක් විතර නැත්කරගත්තා

    ඔය ග්‍රිඩ් හරියන්නේ නෑ බන් පොඩියට වැඩපලක් දාගෙන 10 කට 15 කට රස්සා දිගෙන හිටපු අයට..
    උන්ට කරන්ට් එක ඕන
    මොරටුවේ ලී මඩු කරන උන්ට මැෂින් ටික දුවන්න ඔය ග්‍රිඩ් වලින් පුලුවන්ද?
    ජෙන් වලට තෙල් නෑ
    මුහුදු යන උන්ගේ බෝට්ටු දුවන්නේ කොහොමද
    ටුවරිස්ල ටිකකට විතරක් සැප දීල අනිත් උන් විදවන්න ඕන නෑ

    Sri Lanka earned $4.4bn from tourism in 2018, with revenue up 12% on the $3.9bn of 2017, according to the SLTDA. This compares to $2.98bn in 2015 and $3.5bn in 2016. Average daily expenditure was about $174 in 2018, up $4 from the previous year.
    ------ Post added on Apr 7, 2022 at 6:29 AM
     
    සොරි මට වැරදුනේ 4.8 ගානක් 2018. මාර්තු 1 වෙනකොට මිලි 580+ හොයලා තියෙනවා 2022 එක පොඩි ගානක් නෙමේ .
    මිනිසුන්ට අමාරුයි එක ඇත්තේ හේතුව ඩොලර් නැති කම එනම් ඩොලර් එන තැන් වලට ප්රෙමුකතාවේ දීලා ඒ තැන ආරක්ෂා කරගන්න ඕනේ ඒ ටික නැති කරග්ත්තාම එනම ඉස්සරටා තවත් අමාරු වෙනවා එක නවත්තන්න බැහැ අත්මාර්ත්කාමි වගේ පෙනෙයි එකයි ඇත්ත
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මේ ලගම විස්වාස තනකින් ආපු තොරතුරක් .!!
    රජයේ සේවකයින්ට මේමස පඩි ගෙවීමට ආන්ඩුවට සල්ලි නතිලු .ආමි ෆොසස් වල අයට පඩි නොගෙවන බව හෝ කල් ගතවී මාසතුනක පඩි එකවර ගෙවන බව කියලලු
    කොල්ලො හෙන අප්සෙට් එකෙන්ලු පව් උන් මාස ගානක් කබුරල අත වන වන අව්රුද්දට ගෙදර යන්න වෙන්නෙ.

    ලොල්. හැම මාසෙම සල්ලි නෑ තමයි ඔයී. පහු ගිය ටිකේම අච්චු ගහල දුන්නෙ