අලුත් යතුරුපැදිවලින් තරුණයෝ ඇඟිලි ගලවාගනී!

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    :lol:
    මෙරටට අලුතින් ගෙනැවිත් අලෙවි කරන යතුරුපැදිවල දම්වැල් (චේන්) ශුද්ධ කිරීමට යාමෙන් අතේ ඇඟිලි කඩාගත් තරුණයන් පස්දෙනෙක්වත් දෛනිකව කොළඹ ජාතික රෝහලට ගෙන ඒමේ අලුත් අනතුරක් නිර්මාණය වී ඇතැයි ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ගයාන් ඒකනායක හෙළි කරයි.

    මෙම යතුරුපැදිවල දම්වැල් නිරාවරණය වී තිබෙන අතර සති දෙකකට වරක්වත් දම්වැල් පිරිසුදු කරන ලෙසට අලෙවි ආයතන නියෝජිතයන් උපදෙස් දුන් බව තුවාල ලබා රෝහල්ගත වන තරුණයන් පවසා තිබේ.

    මෙහි බරපතළම ප්‍රශ්නය වී ඇත්තේ තරුණයන්ගේ හුරු දෑතේ ඇඟිලි පුරුක්වලින් ගැලවී හෝ තැලී ගිය පසු එම කොටස් යළි බද්ධ කිරීමට නොහැකි වීම බවද ඔහු සඳහන් කරයි. ප්ලාස්ටික් සැත්කම් මගින් එම කොටස් බද්ධ කළත් පෙර තිබූ තත්ත්වයට ගත නොහැකි නිසා වටිනා තරුණ ජීවිතවල අනාගතය සියයට පනහකින් විනාශ වන බවද වෛද්‍යවරයා පැවැසීය.

    යතුරුපැදි පණ නංවා දම්වැල් ශුද්ධ කිරීමේ මේ අනතුරු සිදුව ඇතැයි ද කොළඹ ජාතික රෝහලට පමණක් නොව පිට පළාත්වල රෝහල්වලටත් මෙම අනතුර මුල්කරගෙන රෝගීන් පැමිණීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවත් එම නිසා වහාම මේ පිළිබඳව හෙළි කළ බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

    මෙම යතුරුපැදි අනතුර වළක්වා ගැනීමට ආරක්ෂිත ක්‍රම භාවිත කරන ලෙසද වෛද්‍යවරයා ඉල්ලා සිටියේය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (7) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව හෙළි විය.

    - https://www.aruna.lk/articles/homO6FfWwpKX4sQJpvyd
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    chain case enne ndda bn dan :eek:
    Chain එක ක්ලීන් කරද්දි කරන වැඩක් නිසා වෙන දෙ‍යක්

    චේන් එක රෙදි කෑල්ලක් ති‍යල අලගෙන, බ‍යික් එක ස්ටාට් කරලා රෝදෙ උස්සලා ක්ලච් එක දෙනවා, රෙදි කෑල්ලෙන් චේන් එක කලීන් වෙන්න, රෙදි කෑල්ල චේන් එකේ පැටලුනාම ඇගිලි ටික ස්පොකට් එක‍යි චේන් එක‍යි අස්සට ‍යනවා ඇගිලි කැඩිලා ‍යනවා

    ව‍යස 5 දි විතර මගේ ඇගිලක් ෆුට් ස‍යිකලේ චේන් එක අස්සට ගි‍යා. තාම නි‍යපොත්තට වුනු ඩැමේජ් එක පොඩ්ඩක් ති‍යනවා

    #මෝඩ කලුවො
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,952

    බයිසිකල් ලංකාවට ගෙනාපු ජෙප්පන්ගෙ වැරැද්ද :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    Driving Special Delivery GIF by BigBrains
     
    • Love
    • Like
    Reactions: NRTG and NEMISIS

    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,952
    113
    Colombo
    උඹ ජෙප්පෙක් නිසා එහෙම හිතෙන එකත් හරි.

    අනිවා. :yes:

    ඕකුන් කොමිස් ගහල බාල බයිසිකල් ගෙනැල්ල :yes:

    මයින්ද මාත්තයගෙ කාලෙ,රනිල් ගෙ කාලෙ ගෙන්නපු බයිසික වල මෙහෙම උනේ නෑ :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Mechchara kal aapu bikes walai, dan me ena ewai athare thiyena wenasa mokadda ?
    Ohoma cleaning cn ekak kalin thibbe nane.
    මං හිතන්නෙ බ‍යික් එක ගනිද්දි කි‍යනවා රෙදි කෑල්ලකින් ක්ලීන් කරන්න කි‍යලා
    සිංහ‍ලු වැඩේ ඉක්මනට කරන්න බ‍යික් එක ස්ටාට් කරලා චේන් එක දුවද්දි රෙදි කෑල්ල අල්ලනවා

    මම දැක්ක සමහර කලුවො බ‍යික් එක ගෙනත් ගෙට අරගෙ ඒක ලගින් මෙට්ට‍යක් දාල රෑට නිදා ගන්නවා
    තව සමහරු බ‍යික් එක බාත් රූම් එකට දාල හෝදනවා

    අපි ඕවා ඒ කාලෙ කරා නං ගෙදරින්ම අංගොඩ ගිහිං නවත්තනවා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    Chain එක ක්ලීන් කරද්දි කරන වැඩක් නිසා වෙන දෙ‍යක්

    චේන් එක රෙදි කෑල්ලක් ති‍යල අලගෙන, බ‍යික් එක ස්ටාට් කරලා රෝදෙ උස්සලා ක්ලච් එක දෙනවා, රෙදි කෑල්ලෙන් චේන් එක කලීන් වෙන්න, රෙදි කෑල්ල චේන් එකේ පැටලුනාම ඇගිලි ටික ස්පොකට් එක‍යි චේන් එක‍යි අස්සට ‍යනවා ඇගිලි කැඩිලා ‍යනවා

    ව‍යස 5 දි විතර මගේ ඇගිලක් ෆුට් ස‍යිකලේ චේන් එක අස්සට ගි‍යා. තාම නි‍යපොත්තට වුනු ඩැමේජ් එක පොඩ්ඩක් ති‍යනවා

    #මෝඩ කලුවො
    මුන්ට ඕක තේරෙන්නේ නැද්ද රෙද්ද පැටලෙනවා කියලා 2005 විතර පස්සේ ඉපදුන උන්ද :lol:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,217
    113
    35
    Spain
    මං හිතන්නෙ බ‍යික් එක ගනිද්දි කි‍යනවා රෙදි කෑල්ලකින් ක්ලීන් කරන්න කි‍යලා
    සිංහ‍ලු වැඩේ ඉක්මනට කරන්න බ‍යික් එක ස්ටාට් කරලා චේන් එක දුවද්දි රෙදි කෑල්ල අල්ලනවා

    මම දැක්ක සමහර කලුවො බ‍යික් එක ගෙනත් ගෙට අරගෙ ඒක ලගින් මෙට්ට‍යක් දාල රෑට නිදා ගන්නවා
    තව සමහරු බ‍යික් එක බාත් රූම් එකට දාල හෝදනවා

    අපි ඕවා ඒ කාලෙ කරා නං ගෙදරින්ම අංගොඩ ගිහිං නවත්තනවා.
    ලක්ෂ 10ක් දීල ගන්න ඒවා නෙ, පවු ඉතින් මේ කොල්ලො.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,956
    15,398
    113
    මං හිතන්නෙ බ‍යික් එක ගනිද්දි කි‍යනවා රෙදි කෑල්ලකින් ක්ලීන් කරන්න කි‍යලා
    සිංහ‍ලු වැඩේ ඉක්මනට කරන්න බ‍යික් එක ස්ටාට් කරලා චේන් එක දුවද්දි රෙදි කෑල්ල අල්ලනවා

    මම දැක්ක සමහර කලුවො බ‍යික් එක ගෙනත් ගෙට අරගෙ ඒක ලගින් මෙට්ට‍යක් දාල රෑට නිදා ගන්නවා
    තව සමහරු බ‍යික් එක බාත් රූම් එකට දාල හෝදනවා

    අපි ඕවා ඒ කාලෙ කරා නං ගෙදරින්ම අංගොඩ ගිහිං නවත්තනවා.
    Owa clean karanna dual side brush ekak wage enawa. Eka athulen chain eka yawanna puluwan. Chain ekai, athai athara gap ekak thiyena nisa risk eka adui.

    Track hukanno mun. Paare yaddi horn gahuwama personal ganne mun wage manda mari mol dials thama.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    මම දැක්ක සමහර කලුවො බ‍යික් එක ගෙනත් ගෙට අරගෙ ඒක ලගින් මෙට්ට‍යක් දාල රෑට නිදා ගන්නවා
    තව සමහරු බ‍යික් එක බාත් රූම් එකට දාල හෝදනවා

    අපි ඕවා ඒ කාලෙ කරා නං ගෙදරින්ම අංගොඩ ගිහිං නවත්තනවා.
    ලංකාවේ දැන් ඉන්න උන්නම් ඉන්දියාවේ ඉන්න නූගත් මෝඩ උන්ටත් අන්තයි