අලුත් යතුරුපැදිවලින් තරුණයෝ ඇඟිලි ගලවාගනී!

randext86

Well-known member
  • Feb 24, 2009
    1,663
    1,974
    113
    Here and there
    ඕක සිද්දවෙන්න ගොන්කම ඇරුනම තව හේතුවක් තියෙනවා.

    ගොඩක් ජපන් බයික් වල safety feature එකක් තියෙනවා. stand එක ගහලනම් තියෙන්නේ neutral එකේ විතරයි එන්ජිම running තියන්න පුලුවන්, ගියර් එකට දාන්න බෑ. දාපු ගමන් එන්ජිම off වෙනවා. ඒක හින්ද stand එක ගහල, ගියර් එකට දාලා, රෝදෙ හිමීට කැරකෙන්න දීලා, චේන් එක සුද්ද කරන්න බෑ. ඔය feature එක ඉන්දියන් බයික් වල නෑ. scooter වල කොහොමත් නෑ, මොකද ගියර් දාන්නෙ නැති හින්දා. ඉතින් එහෙම බාන්ඩයක් අපේ ගොන් වහන්සේලට හම්බුනාම ඇඟිලි විතරක් අහුවෙලා බේරුනොත් ඇති ඇට දෙක චේන් එක අස්සෙ ඔබාගන්නෙ නැතුව.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    Use this simple tool

    1000304928.jpg
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,208
    1,977
    113
    oka wenne mehemai main stand eka gahala rode karakawa karakawa chain eka sudda karanna puluwan mun karanne start karala gear ekata dala clutch eka atha ariyama chain eka karakenwa ekata redi kalla allanawa dn ena bike wala speed eka wadi nisa atha adila gihin angili kapenawa ekai case eka
     
    • Like
    Reactions: NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    මොළයක් තියෙන එකෙක් ට toothbrush 2-3 කින් චේන් එක සුද්ද කරන්න පුළුවන්..... යකෝ මම 3,4 පන්ති වල කරපුව මේ මොල්ලුන්ට තාම හිතන්න බැරිද?

    https://share.google/images/yqRrKcCwC05zl47FN
    lb449ljozw4a1.jpg


    @2osama ubata kawada matak wenne meka dakkama.. namolayada naki mainada?
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    බයිසිකල් ලංකාවට ගෙනාපු ජෙප්පන්ගෙ වැරැද්ද :yes:
    මැතිනියගේ අම්මට හුකන ආර්ථිකේ තිබ්බ නම් පොල්කොට රෝදයක් වත් පැද පැද ඉන්න තිබ්බා.. :lol:
     

    average_breakfast

    Active member
  • Jul 10, 2025
    195
    239
    43
    ඕක සිද්දවෙන්න ගොන්කම ඇරුනම තව හේතුවක් තියෙනවා.

    ගොඩක් ජපන් බයික් වල safety feature එකක් තියෙනවා. stand එක ගහලනම් තියෙන්නේ neutral එකේ විතරයි එන්ජිම running තියන්න පුලුවන්, ගියර් එකට දාන්න බෑ. දාපු ගමන් එන්ජිම off වෙනවා. ඒක හින්ද stand එක ගහල, ගියර් එකට දාලා, රෝදෙ හිමීට කැරකෙන්න දීලා, චේන් එක සුද්ද කරන්න බෑ. ඔය feature එක ඉන්දියන් බයික් වල නෑ. scooter වල කොහොමත් නෑ, මොකද ගියර් දාන්නෙ නැති හින්දා. ඉතින් එහෙම බාන්ඩයක් අපේ ගොන් වහන්සේලට හම්බුනාම ඇඟිලි විතරක් අහුවෙලා බේරුනොත් ඇති ඇට දෙක චේන් එක අස්සෙ ඔබාගන්නෙ නැතුව.
    oya feature eka japan witrk neme bng, dn aluthin ena godak indian bike walath tiyenw, mage yamaha r15 v4 eketh tiyenw,
    oka natte godakma bajaj 125, tvs raider, ct100 vage bike vala
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    :lol:
    මෙරටට අලුතින් ගෙනැවිත් අලෙවි කරන යතුරුපැදිවල දම්වැල් (චේන්) ශුද්ධ කිරීමට යාමෙන් අතේ ඇඟිලි කඩාගත් තරුණයන් පස්දෙනෙක්වත් දෛනිකව කොළඹ ජාතික රෝහලට ගෙන ඒමේ අලුත් අනතුරක් නිර්මාණය වී ඇතැයි ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ගයාන් ඒකනායක හෙළි කරයි.


    මෙම යතුරුපැදිවල දම්වැල් නිරාවරණය වී තිබෙන අතර සති දෙකකට වරක්වත් දම්වැල් පිරිසුදු කරන ලෙසට අලෙවි ආයතන නියෝජිතයන් උපදෙස් දුන් බව තුවාල ලබා රෝහල්ගත වන තරුණයන් පවසා තිබේ.


    මෙහි බරපතළම ප්‍රශ්නය වී ඇත්තේ තරුණයන්ගේ හුරු දෑතේ ඇඟිලි පුරුක්වලින් ගැලවී හෝ තැලී ගිය පසු එම කොටස් යළි බද්ධ කිරීමට නොහැකි වීම බවද ඔහු සඳහන් කරයි. ප්ලාස්ටික් සැත්කම් මගින් එම කොටස් බද්ධ කළත් පෙර තිබූ තත්ත්වයට ගත නොහැකි නිසා වටිනා තරුණ ජීවිතවල අනාගතය සියයට පනහකින් විනාශ වන බවද වෛද්‍යවරයා පැවැසීය.


    යතුරුපැදි පණ නංවා දම්වැල් ශුද්ධ කිරීමේ මේ අනතුරු සිදුව ඇතැයි ද කොළඹ ජාතික රෝහලට පමණක් නොව පිට පළාත්වල රෝහල්වලටත් මෙම අනතුර මුල්කරගෙන රෝගීන් පැමිණීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවත් එම නිසා වහාම මේ පිළිබඳව හෙළි කළ බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.


    මෙම යතුරුපැදි අනතුර වළක්වා ගැනීමට ආරක්ෂිත ක්‍රම භාවිත කරන ලෙසද වෛද්‍යවරයා ඉල්ලා සිටියේය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (7) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව හෙළි විය.

    - https://www.aruna.lk/articles/homO6FfWwpKX4sQJpvyd
    මෙම යතුරුපැදිවල දම්වැල් නිරාවරණය වී තිබෙන අතර සති දෙකකට වරක්වත් දම්වැල් පිරිසුදු කරන ලෙසට අලෙවි ආයතන නියෝජිතයන් උපදෙස් දුන් බව

    SALES AND MARKETING
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,948
    113
    Colombo
    මැතිනියගේ අම්මට හුකන ආර්ථිකේ තිබ්බ නම් පොල්කොට රෝදයක් වත් පැද පැද ඉන්න තිබ්බා.. :lol:

    seeyage aarthiken higa kaka nayata padinawa :lol:
     
    • Like
    Reactions: NRTG

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,993
    3,041
    113
    ත්‍රෙඩ් එක දාපු ගූ පෝට්ටුව වගේම මන්ද බුද්දික ඩයල් තමා. ඌට දුක හිතිල ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    මුන්ට ඕක තේරෙන්නේ නැද්ද රෙද්ද පැටලෙනවා කියලා 2005 විතර පස්සේ ඉපදුන උන්ද :lol:

    යකෝ රට බංකොළොත් කරපු එකාලට කියලා ආර්ථිකය හදාගන්න ඕන කියන හරක් ඉන්නව නං ඕක කරන හරක් ඉන්න බැරිද? 🙈

    ඒ දෙකම කරන්නෙ එකම සෙට් එකක් වෙන්න බැරිද? 😂
     
    • Like
    Reactions: NRTG