අලුත් යුද්ධෙත් එක්ක කිරිය කාගෙ පැත්තේද?

අලුත් යුද්ධෙත් එක්ක කිරිය කාගෙ පැත්තේද?

  • ඉරාන් තම්බ්යාගෙ

    Votes: 20 37.7%
  • ඊශ්‍රායෙල් උන්ගෙ

    Votes: 23 43.4%
  • දෙපැත්තටම නෑ.

    Votes: 10 18.9%

  • Total voters
    53

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    අලුත් යුද්ධෙත් එක්ක කිරිය කාගෙ පැත්තේද?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,235
    12,671
    113
    🌎
    කොහොමත් ඕක දිගටම ගියොත් අපිට හැමනෙනවා කියලනම් සුවර්
    මහින්ද ප්‍රසාදිනී ජර්මනියේ ඉඳන් එනකන් පොඩ්ඩක් ඉන්න. එරෝප්පේ ඉඳන් වැඩ පෙන්නන්න බැහැ නෙ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,281
    47,146
    113
    කෝ මේ පිස්සා බලයට අාවහම යුද්ද ඉවරයි කියපු උන් ටික.🙃🙃🙃

    Happy Donald Trump GIF by Team Trump
    .
    Qmdx8fTl.jpg
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මටනම් ලෝක දේසපාලනේ ගැන වැඩි අදහසක් නෑ බන් වෙලාවක් නෑ අප්ඩේට් වෙන්න.