Wife wa haansi karagannaමේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන නම්, මේ රට ලෝකේ ඉහළින් තියන්න නම්,මේ රටේ හරි දෙයට හරි කියන, වැරදි දෙයට වැරදි කියන කොන්ද පණ තියෙන ජාතියක් බිහි කළ යුතුයි.
නාකි මයිනෙක් ඉන්නවා ගනී දරනිල් රාජපක්ෂ චීන්නුන්ට මෙදා පොටේ මොකක් පුදයිද දන්නේ නෑ ? මතකනේ හම්බන්තොට වරාය චීන්නුන්ට වික්ක හැටි..![]()
රනිල් හොඳයි නේද බන්?IMF සඳහා චීන අනුමැතිය ලැබීමත් සමගම ඩොලරයේ මිළ තවත් පහත වැටේවි. ඒත් සමග උද්ධමනය මෙන්ම බඩු මිළ ද අඩුවිය හැකියි. අර්බුදයෙන් එක අඩියක් උඩට...