අලුත් වශින් මෙශීන් එකක් ගන්න ඕනා

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,063
    10,625
    113
    උඹේ බජට් එකට ගැලපෙනවා නම් lg front loading washing machine with Dryer උඹට ලංකාවේ ගන්න තියෙන සුපිරිම භාණ්ඩයක් , Dryer එකත් එක්කම තියෙන්නේ , lg front loading පාවිච්චි කරනකොට තේරේවි Damro , SINGER වගේ ඒවා කොයිතරම් ගල්යුගේ ඒවා ද කියලා

    Dryer එක වැහි කාලෙට මාරම විදියට වටිනවා බන්

    ඔය තියෙන washing program වලට අමතරව app එකෙන් උඹේ රෙදි වලට ගැලපෙනම program එක තෝරලා දාගෙන හෝදන්න පුළුවන් (හුමාලයෙන් හෝදනවා වගේ වැඩ ගොඩක් තියෙනවා )

    damro Fully Automatic වල තියෙන ප්‍රශ්නේ තමයි shirt collar & cuff වල කුණු , කලිසං කකුල් වල ගැවෙන තද කුණු මචන් වගේ කුණු යන්නේ නෑ හෝ යනවා අඩුයි

    lg top loading washing machine වල උනත් මම කියපු තැන්වල හොඳටම කුනු යනවා

    සාමාන්‍ය ගෙදරකට නම් LG 11/7KG එක ඇති බන්, උඹ ඔය දාලා තියෙන LG 13/8KG එකට වැඩිපුර ලක්ෂයක් දෙන්න ඕන නෑ බන්

    ඔය තියෙන්නේ මම ඕක ගන්න කලින් කිරියේ අහලා දාපු ත්‍රෙඩ් එක, ඒ කලේ LG 10.5/7KG Washer Dryer එක මට උනේ 200000/= විතර
    https://elakiri.com/threads/🔴washing-machine-උදවුවක්.1997262/

    lg මොන තරම් හොඳ උනත් , අබාන්ස් service නම් ඉතින් ගූ ගොඩක් බන්

    450.jpg

    https://www.lg.com/sg/washing-machines/washer-dryers/fv1411h2b/

    https://buyabans.com/lg-front-load-fully-automatic-washing-machine-11-7-kg
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    LG inverter model top loading 12kg එකකුයි
    Samsung inverter model front loading 7kg එකකුයි දෙකක් ගෙදර තියෙනවා. top & front කියලා මහ ලොකු වෙනසක් නෑ බන්.
    inverter model වල විදුලිය නම් අඩුවෙන් යන්නේ කියලා තේරෙනවා.
    ලොකු බ්ලැන්කට් වගේ ඒවා සොදන්නේ top loading එකේ, ඒකේ ඒ වගේ ඒවා ගන්න සහ දාන්න ලේසියි.
    විශේෂ හේතුවක් නැත්නම් ටිකක් ලොකු top loading එකක් බලලා ගන්න, ලොකු රෙදි එහෙම සෝදන්න ගියාම ලේසි.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මචන් උඹලා මේ electrolux එක ගත්තේ කොහෙන්ද ? price කොහොමද ? brand new or used ? repair එකක් අවොත් කොහොමද කරගන්නේ පාර්ට්ස් තියෙනවද ?
    Not in Sri Lanka ban.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,625
    113
    front load eke redi ambarenne naha, iron nokara andinnath puluwan.
    habai lankawe dan godak thiyenne made in india wage samsung, LG ewa. ewala tika kalekin drum eka allan inna strut set eka yanawa. ewa danna loku ganak yanawa.
    drum eka allan inna strut set eka replace karanna cost eka kotharam yanawada machan ?