අලුත් ව්‍යස්ථාව
මචන්ලා හිරිහේනයයි පොනිලයි අලුත් ව්‍යස්ථාවක් හදනවලු නේද ?මුන් මේක ලගදිම දාන්න නේ ඉන්නේ ව්‍යස්තාව වෙනස් කරන එක තුනෙන් දෙකේ බලයකින් විතරක් කරන්න පුලුවන්ද ඡනමත විචාරණයකුත් තියන්න ඔනේද?අනික ලංකාවට අලුත් ව්‍යස්ථාවක් ඔනේද තියෙන එක සංශොධනය කලාම මදිද?මම නම් හිතන්නේ මේක රනිල්ගේ ගැටක්ද කොහේ විධායක බලතල ඌගේ අතට ගන්න මොකද රනිල්ට කවදාවත් මේ රටේ ඡනාධිපතිවරණයක් දිනන්න බෑ කියලා දන්නවා .එකනේ කලින් ඡානාධිපති බලතල කපලා ඌගේ අතට බලය ගන්න 19 වෙනි සංශෝදනය ගේන්න හැදුවේ කොහොම හරි එකට කේස් එක ඇදුන වෙනස් කලා .දැන් කොලේ වහල ගැහිල්ලක් තියෙනේ කැ%ි යු එන් පි කාරයෝ රට ගැන හිතන පක්ෂයක් නෙවෙයි උන්ගේ පක්ෂය ගැන විතරයි හිතන්නේ එක හින්දා මේ අලුත් ව්‍යස්තාව ගැන විශ්වාසයක් හිතන්න අමාරුයි.