අලුත් ව්‍යාපාරයකට උදවුවක් ඔනේ...

maheshdill

Junior member
  • Jul 8, 2007
    218
    12
    18
    udarata
    අලුත් ව්‍යාපාරයකට උදවුවක් ඔනේ...

    මචන්ලා මම අලුතින් පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.. එ්කට පොඩි සොෆ්ට්වෙයා එකක් දාගෙන වැඩ කරන්න ඔනා.. බිල්පොත් ලිය ලිය වැඩ කරන්න බෑ.. තාක්ෂණෙත් දියුණුයිනෙ.. මට වෙන්න ඔනා එන කස්ටමර්ගෙ නම ගම පොඩි ඩීටෙල්ස් ටිකක් එක්ක බිල් එකක් මුදූණය කරගන්න, පස්සෙ එ් විස්තර ටක් ගාලා හොයාගන්න පුලුවන් විදියෙ එකක්.. ගොඩක් ලොකු ගානක් වියදම් කරන්න පුලුවන් තත්වයක තාම මම නෑ.. හෙල්ප් එකක් දීපල්ලකො ගොඩ යන්න... :love: :love:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,753
    113
    access walin puluwani oya wede karaganna. access hoda templete ekak balala edit parak daganing
     

    apple.buddika

    Active member
  • මචන්ලා මම අලුතින් පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.. එ්කට පොඩි සොෆ්ට්වෙයා එකක් දාගෙන වැඩ කරන්න ඔනා.. බිල්පොත් ලිය ලිය වැඩ කරන්න බෑ.. තාක්ෂණෙත් දියුණුයිනෙ.. මට වෙන්න ඔනා එන කස්ටමර්ගෙ නම ගම පොඩි ඩීටෙල්ස් ටිකක් එක්ක බිල් එකක් මුදූණය කරගන්න, පස්සෙ එ් විස්තර ටක් ගාලා හොයාගන්න පුලුවන් විදියෙ එකක්.. ගොඩක් ලොකු ගානක් වියදම් කරන්න පුලුවන් තත්වයක තාම මම නෑ.. හෙල්ප් එකක් දීපල්ලකො ගොඩ යන්න... :love: :love:

    Machan mata PM karapan. mama help ekak dennam.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    sqlite එකක සේව් කල්ල, උඹට ඕන්නං එන්ක්‍රිප්ට් කාරිය කල්ල දෙන්නං..
    සල්ලි වලට නෙමේ..
    මං මීට කලින් හදල නෑ :D
    නිකං අත්දැකීමක් ගන්නත් එක්ක වගේ..
    කැමති නම් කියපං..
    .net C# හෝ
    java
     

    maheshdill

    Junior member
  • Jul 8, 2007
    218
    12
    18
    udarata
    sqlite එකක සේව් කල්ල, උඹට ඕන්නං එන්ක්‍රිප්ට් කාරිය කල්ල දෙන්නං..
    සල්ලි වලට නෙමේ..
    මං මීට කලින් හදල නෑ :D
    නිකං අත්දැකීමක් ගන්නත් එක්ක වගේ..
    කැමති නම් කියපං..
    .net C# හෝ
    java
    මම කියන්නම් විස්තරේ කොහොමද වෙන්න ඔන කියලා.. සොෆ්ට්වෙයා ඩිසයිනින් ගැන මෙලෝ හසරක් නම් මම දන්නෙ නෑ බං..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම කියන්නම් විස්තරේ කොහොමද වෙන්න ඔන කියලා.. සොෆ්ට්වෙයා ඩිසයිනින් ගැන මෙලෝ හසරක් නම් මම දන්නෙ නෑ බං..


    අවුලක් නෑ..
    PM එකක් දාන්න...
    අවශ්‍ය විස්තර ටික මං අහන්නං.. :)