අලුත් ව්‍යාපාරයකට උදවුවක් ඔනේ...
මචන්ලා මම අලුතින් පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.. එ්කට පොඩි සොෆ්ට්වෙයා එකක් දාගෙන වැඩ කරන්න ඔනා.. බිල්පොත් ලිය ලිය වැඩ කරන්න බෑ.. තාක්ෂණෙත් දියුණුයිනෙ.. මට වෙන්න ඔනා එන කස්ටමර්ගෙ නම ගම පොඩි ඩීටෙල්ස් ටිකක් එක්ක බිල් එකක් මුදූණය කරගන්න, පස්සෙ එ් විස්තර ටක් ගාලා හොයාගන්න පුලුවන් විදියෙ එකක්.. ගොඩක් ලොකු ගානක් වියදම් කරන්න පුලුවන් තත්වයක තාම මම නෑ.. හෙල්ප් එකක් දීපල්ලකො ගොඩ යන්න...