අලුත් ව්‍යාපෘතියක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,346
    74,921
    113

    සරල කතාව කරපු හුත්තක් නෑ,

    කරන්න ගිය ඒවා නාගත්තා උදා: ක්ලීන් ශ්‍රීලංකා

    නැත්තන් වෙන උන්ගෙ ලමයින්ට තමන්ගෙ වගේ උපැන්නෙ දුන්නා (ලිස්ට් එක දිග වැඩි මෙතන දාන්න) 🤭 🤭
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දැන් මාද්දියවේදියොත් මාර ප්‍රස්න තමයි අහන්නෙ.... :love2: :love2:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අලුතෙන් මොනවද කරේ කියල සොමියට ඇහුවට කමක් නෑ. ලංකාවේ තියෙන සිස්ටම් එකට වැඩ කරනවා නම් කිසිම ප්‍රොජෙක්ට් එකක් අවුරුද්දක් ඇතුලත පටන් අරගෙන ඉවර කරන්න බැහැ.

    "කඩිනම් මහවැලි සංවර්ධන .." කියන එක ජේ. ආර් ගෙ කාලේදී කරේ. ඒක "කඩිනම්" වුනේ අවුරුදු 30කින් කරන්න ප්ලෑන් කරපු එකක් නිසා.

    "දක්ෂිණ අධිවේගී මාර්ගය" කියන ප්‍රොජෙක්ට් එකත් පටන් ගත්තෙ 90 ගණන්වල.

    දැන් ඕන නම් මේකට කෙනෙකුට කියන්න පුළුවන් සිස්ටම් වෙනස් කරනවා කියලනෙ ආවේ කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක

    අලුතෙන් ඉවර කරේ නෙවෙයි බන් පටන් ගත්තේ මොනවද කියලා අහන්නේ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522

    කටුනායක අධිවේගී මාර්ගය සිරිමාවොගෙ කාලේ මුල්ගල තියලා පාලම් කීපයකුත් හැදුව පෑලියගොඩ ඉඳලා. මම හිතන්නෙ 70 ගණන්වල.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අලුතෙන් ඉවර කරේ නෙවෙයි බන් පටන් ගත්තේ මොනවද කියලා අහන්නේ
    එහෙම ලොකු ප්‍රොජෙක්ට් පටන්ගන්න ලේසි නෑ බන්. පිටරටකින් ණයක් / ආධාරයක් දෙනවා කිව්වොත් පුළුවන්.

    ණය දෙන්නේ infrastructure development වලට විතරයි. අලුතෙන් කර්මාන්ත ශාලාවක් හදන්න කවුරුත් ණය දෙන්නේ නෑ.

    මහින්දට/රනිල්ට වුනෙත් ඒක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    එහෙම ලොකු ප්‍රොජෙක්ට් පටන්ගන්න ලේසි නෑ බන්. පිටරටකින් ණයක් / ආධාරයක් දෙනවා කිව්වොත් පුළුවන්.

    ණය දෙන්නේ infrastructure development වලට විතරයි. අලුතෙන් කර්මාන්ත ශාලාවක් හදන්න කවුරුත් ණය දෙන්නේ නෑ.

    මහින්දට/රනිල්ට වුනෙත් ඒක
    ඉතින් ඔතන කියන යාපනේ මෙච්චර පොල් වවනව වගේ වැඩක් පටන් ගන්න එහෙම කොහෙන්වත් ණය ඕන නෑ නේ . ආණ්ඩුවේ සල්ලි වලින් පටන් ගන්න පුලුවන් දේවල්
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,589
    4,444
    113
    POL kota dala tuition panthiyak dala kotipathi wenna kauda enne??? Kota uda class Colombo, gampaha,kegalle hit wei .
    Bankuwa watey Pol attakut dala denawa dennata
    😊
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ආන්ඩුව කොලොප්පමකට ගන්න එපා ලමයි මේ ඔයිලගේ තේරිම . කුම්භල මාලු කෑවනම් විදවන්න වෙනවා .
     
    • Haha
    Reactions: Mr Bones