අලුතෙන් ඉවර කරේ නෙවෙයි බන් පටන් ගත්තේ මොනවද කියලා අහන්නේඅලුතෙන් මොනවද කරේ කියල සොමියට ඇහුවට කමක් නෑ. ලංකාවේ තියෙන සිස්ටම් එකට වැඩ කරනවා නම් කිසිම ප්‍රොජෙක්ට් එකක් අවුරුද්දක් ඇතුලත පටන් අරගෙන ඉවර කරන්න බැහැ.
"කඩිනම් මහවැලි සංවර්ධන .." කියන එක ජේ. ආර් ගෙ කාලේදී කරේ. ඒක "කඩිනම්" වුනේ අවුරුදු 30කින් කරන්න ප්ලෑන් කරපු එකක් නිසා.
"දක්ෂිණ අධිවේගී මාර්ගය" කියන ප්‍රොජෙක්ට් එකත් පටන් ගත්තෙ 90 ගණන්වල.
දැන් ඕන නම් මේකට කෙනෙකුට කියන්න පුළුවන් සිස්ටම් වෙනස් කරනවා කියලනෙ ආවේ කියල.
කටුනායක අධිවේගී මාර්ගය සිරිමාවොගෙ කාලේ මුල්ගල තියලා පාලම් කීපයකුත් හැදුව පෑලියගොඩ ඉඳලා. මම හිතන්නෙ 70 ගණන්වල.අලුතෙන් මොනවද කරේ කියල සොමියට ඇහුවට කමක් නෑ. ලංකාවේ තියෙන සිස්ටම් එකට වැඩ කරනවා නම් කිසිම ප්‍රොජෙක්ට් එකක් අවුරුද්දක් ඇතුලත පටන් අරගෙන ඉවර කරන්න බැහැ.
"කඩිනම් මහවැලි සංවර්ධන .." කියන එක ජේ. ආර් ගෙ කාලේදී කරේ. ඒක "කඩිනම්" වුනේ අවුරුදු 30කින් කරන්න ප්ලෑන් කරපු එකක් නිසා.
"දක්ෂිණ අධිවේගී මාර්ගය" කියන ප්‍රොජෙක්ට් එකත් පටන් ගත්තෙ 90 ගණන්වල.
දැන් ඕන නම් මේකට කෙනෙකුට කියන්න පුළුවන් සිස්ටම් වෙනස් කරනවා කියලනෙ ආවේ කියල.
එහෙම ලොකු ප්‍රොජෙක්ට් පටන්ගන්න ලේසි නෑ බන්. පිටරටකින් ණයක් / ආධාරයක් දෙනවා කිව්වොත් පුළුවන්.අලුතෙන් ඉවර කරේ නෙවෙයි බන් පටන් ගත්තේ මොනවද කියලා අහන්නේ
ඉතින් ඔතන කියන යාපනේ මෙච්චර පොල් වවනව වගේ වැඩක් පටන් ගන්න එහෙම කොහෙන්වත් ණය ඕන නෑ නේ . ආණ්ඩුවේ සල්ලි වලින් පටන් ගන්න පුලුවන් දේවල්එහෙම ලොකු ප්‍රොජෙක්ට් පටන්ගන්න ලේසි නෑ බන්. පිටරටකින් ණයක් / ආධාරයක් දෙනවා කිව්වොත් පුළුවන්.
ණය දෙන්නේ infrastructure development වලට විතරයි. අලුතෙන් කර්මාන්ත ශාලාවක් හදන්න කවුරුත් ණය දෙන්නේ නෑ.
මහින්දට/රනිල්ට වුනෙත් ඒක