අලුත් වාහන ඇවිල්ලා නේ ලංකාවට❓🤨

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,153
    5,048
    113
    -In Darkness-
    E kiyanne mchn foreign countries wala thamange salli tynwanm ewa use krala meheta genwanna puluwan kiyana eka neda?
    EV ඒවා ගේන්න පුලුවන් පර්මිට් එකක් දෙනවා. පර්මිට් එක දෙන්නේ Remittance ප්‍රමාණය මත. ලොකු ප්‍රමාණ නිසා නිකන් පිටරට මාස් පඩියට වැඩ කරනන් අයට නම් අමාරුයි ගේන්න. ගොඩක්ම බිස්නස් කරන අයට තමයි පර්මිට් එක සෙට් වෙන්නේ. මගේ යාලුවෙක් ගෙනාවා ගිය මාසෙ BMW i7 edrive 50 2024 model එක. ලංකාවේ ගානින් කෝටි 13ක් වගේ වෙනවා කියලා කිව්වේ. මම දැක්කා ඇඩ් එහෙමත් කෝටි 16ට තියෙනවා.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    LC open karala ගෙන්න නේ බැරි. Dollors thiyenawa nm ගෙවලා ගන්න පුළුවන්.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    EV ඒවා ගේන්න පුලුවන් පර්මිට් එකක් දෙනවා. පර්මිට් එක දෙන්නේ Remittance ප්‍රමාණය මත. ලොකු ප්‍රමාණ නිසා නිකන් පිටරට මාස් පඩියට වැඩ කරනන් අයට නම් අමාරුයි ගේන්න. ගොඩක්ම බිස්නස් කරන අයට තමයි පර්මිට් එක සෙට් වෙන්නේ. මගේ යාලුවෙක් ගෙනාවා ගිය මාසෙ BMW i7 edrive 50 2024 model එක. ලංකාවේ ගානින් කෝටි 13ක් වගේ වෙනවා කියලා කිව්වේ. මම දැක්කා ඇඩ් එහෙමත් කෝටි 16ට තියෙනවා.
    Oww mchn eka dnnawa mama. Mama ahanne ev nathuwa mewage fuel ewa genwannath puluwan widhak tynwada kyla?
    Kiwwa wage lankawen pita salli tynwnm
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    EV witharai genna puluwan. ekatath foreign remittance permit eka thiyenna one. habay ohoma genapu wahana godak dan sale karayo aran loku ganan walata wikunanna dala thiyenewa. thawa tourism karana ayata van/mpv wgae ewa ganna puluwan unge tourism license eka anuwa. horen pannapu wahanath athi.
    Oww mchn ee tika hari. Ara ev wahana genawana list eke dakkada mchn hamuduru waruth innawa. Aye tuition karana ayath innawa. Instagram eke sales wlain daapu videos tynwa ehema aya awilla gaththa scenes. Tourism walata nm bus, van ehema genwanna release ekak tynwa neda mchn?

    Mata ekama doubt eka fuel ewath genawana widi tynwada kyla. Ape salli usd widihata legally wena ratawala tynwa nm
     
    • Like
    Reactions: hrm

    hiruniambani

    Member
    Aug 4, 2024
    14
    6
    3
    brand new japane hadana wahanayak use karala meheth padala e wage 3 gunayak deela ganna jathiyak gana adambara unaki ne :P
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    වාහන ගේන්න බෑ තහනං.
    හැබැයි අලුත් කෝටි ගණන් වල වාහන තියෙනවා.

    ඕක තමා #කොළඹවෙනස
    සෝමාලියන් මූදු මංකොල්ලකාරයො මුන්ට වඩා රෙස්පෙක්ටබල්
    වාහන ආනයනය නැවැත්තුවට පස්සෙ වාහන 42,000ක් ගෙන්නලා තියෙනවලු ලංකාවට.
    ඔය එකකටවත් ටැක්ස් ගහලා නෑ හොරබඩු නිසා
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,003
    3,457
    113
    Battaramulla, Sri Lanka
    Oww mchn ee tika hari. Ara ev wahana genawana list eke dakkada mchn hamuduru waruth innawa. Aye tuition karana ayath innawa. Instagram eke sales wlain daapu videos tynwa ehema aya awilla gaththa scenes. Tourism walata nm bus, van ehema genwanna release ekak tynwa neda mchn?

    Mata ekama doubt eka fuel ewath genawana widi tynwada kyla. Ape salli usd widihata legally wena ratawala tynwa nm
    Danata legally nam non EV genna be personal use ekata. Horen genna puluwan krama athi. Lankawa ne.
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    Danata legally nam non EV genna be personal use ekata. Horen genna puluwan krama athi. Lankawa ne.
    Ow oww. Samaharu krnne mchn toka kalekata wahane meheta genalla use krla aye yawanawa. Eka nm digatama wenawa

    Mata e process ekata kiyana term eka mathak wenne na
     
    • Like
    Reactions: hrm

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    MakeInIndia-Bajaj-Qute_cropped.jpg

    Alto ba Qute denne
    Samajawadi Car ekak
    I like it
    Mehema ekak ganna hari arthikayak godanaganna puluwan unoth loku deyak. Danata bicycle ekakwath ganna bari situation ekak rate tiyenne