EV ඒවා ගේන්න පුලුවන් පර්මිට් එකක් දෙනවා. පර්මිට් එක දෙන්නේ Remittance ප්රමාණය මත. ලොකු ප්රමාණ නිසා නිකන් පිටරට මාස් පඩියට වැඩ කරනන් අයට නම් අමාරුයි ගේන්න. ගොඩක්ම බිස්නස් කරන අයට තමයි පර්මිට් එක සෙට් වෙන්නේ. මගේ යාලුවෙක් ගෙනාවා ගිය මාසෙ BMW i7 edrive 50 2024 model එක. ලංකාවේ ගානින් කෝටි 13ක් වගේ වෙනවා කියලා කිව්වේ. මම දැක්කා ඇඩ් එහෙමත් කෝටි 16ට තියෙනවා.E kiyanne mchn foreign countries wala thamange salli tynwanm ewa use krala meheta genwanna puluwan kiyana eka neda?
Oww mchn eka dnnawa mama. Mama ahanne ev nathuwa mewage fuel ewa genwannath puluwan widhak tynwada kyla?EV ඒවා ගේන්න පුලුවන් පර්මිට් එකක් දෙනවා. පර්මිට් එක දෙන්නේ Remittance ප්රමාණය මත. ලොකු ප්රමාණ නිසා නිකන් පිටරට මාස් පඩියට වැඩ කරනන් අයට නම් අමාරුයි ගේන්න. ගොඩක්ම බිස්නස් කරන අයට තමයි පර්මිට් එක සෙට් වෙන්නේ. මගේ යාලුවෙක් ගෙනාවා ගිය මාසෙ BMW i7 edrive 50 2024 model එක. ලංකාවේ ගානින් කෝටි 13ක් වගේ වෙනවා කියලා කිව්වේ. මම දැක්කා ඇඩ් එහෙමත් කෝටි 16ට තියෙනවා.
Worth maximum 20 million, this car is only 30000 usd, ekat dealers lagen gathtoth, meka issera giye 25000 usd, American minissuma owa ganne nehe gana wediy kiala, lankawe modayo tika millions 65k deela oy wage boru show off karanna ganiy
Oww mchn ee tika hari. Ara ev wahana genawana list eke dakkada mchn hamuduru waruth innawa. Aye tuition karana ayath innawa. Instagram eke sales wlain daapu videos tynwa ehema aya awilla gaththa scenes. Tourism walata nm bus, van ehema genwanna release ekak tynwa neda mchn?EV witharai genna puluwan. ekatath foreign remittance permit eka thiyenna one. habay ohoma genapu wahana godak dan sale karayo aran loku ganan walata wikunanna dala thiyenewa. thawa tourism karana ayata van/mpv wgae ewa ganna puluwan unge tourism license eka anuwa. horen pannapu wahanath athi.

වාහන ආනයනය නැවැත්තුවට පස්සෙ වාහන 42,000ක් ගෙන්නලා තියෙනවලු ලංකාවට.වාහන ගේන්න බෑ තහනං.
හැබැයි අලුත් කෝටි ගණන් වල වාහන තියෙනවා.
ඕක තමා #කොළඹවෙනස
සෝමාලියන් මූදු මංකොල්ලකාරයො මුන්ට වඩා රෙස්පෙක්ටබල්
Danata legally nam non EV genna be personal use ekata. Horen genna puluwan krama athi. Lankawa ne.Oww mchn ee tika hari. Ara ev wahana genawana list eke dakkada mchn hamuduru waruth innawa. Aye tuition karana ayath innawa. Instagram eke sales wlain daapu videos tynwa ehema aya awilla gaththa scenes. Tourism walata nm bus, van ehema genwanna release ekak tynwa neda mchn?
Mata ekama doubt eka fuel ewath genawana widi tynwada kyla. Ape salli usd widihata legally wena ratawala tynwa nm
Ow oww. Samaharu krnne mchn toka kalekata wahane meheta genalla use krla aye yawanawa. Eka nm digatama wenawaDanata legally nam non EV genna be personal use ekata. Horen genna puluwan krama athi. Lankawa ne.
Samajawadi Car ekak![]()
Alto ba Qute denne