අලුත් වැඩකට උදව්

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
අලුත් වැඩකට උදව්

මචන්,
මම පොඩි අලුත් වැඩක් කරන්න හදන්නෙ.. වැඩේ ගැන නම් දැන්මම කියන්න බෑ..මට ඒකට උබලගෙන් පොඩි උඩව්වක් ඕන. මේකයි උදව්ව

මට කියපන් මචන්ලා..උබල ස්කූල් හරි කැම්ප හරි යනකොට උබලට ඇත්ත නම නැතුව සෙට් එක ඇතුලේ වෙන නමක් තිබුනද? ඒක කෙල්ලොන්ගෙ සෙට් වලත් තියෙනවද?
එහෙම නම්නුත් කියගෙන යනවද?

උබලට ගොඩාක් ස්තූතියි..වෙන දෙන්න දෙයක් නෑ මචන්..
වැඩේ කරපු ගමන්ම එලකිරියෙ දානවා..
 
Last edited:

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචන්,
    මම පොඩි අලුත් වැඩක් කරන්න හදන්නෙ.. වැඩේ ගැන නම් දැන්මම කියන්න බෑ..මට ඒකට උබලගෙන් පොඩි උඩව්වක් ඕන. මේකයි උදව්ව

    මට කියපන් මචන්ලා..උබල ස්කූල් හරි කැම්ප හරි යනකොට උබලට ඇත්ත නම නැතුව සෙට් එක ඇතුලේ වෙන නමක් තිබුනද? ඒක කෙල්ලොන්ගෙ සෙට් වලත් තියෙනවද?
    එහෙම නම්නුත් කියගෙන යනවද?

    උබලට ගොඩාක් ස්තූතියි..වෙන දෙන්න දෙයක් නෑ මචන්..
    වැඩේ කරපු ගමන්ම එලකිරියෙ දානවා..
    අපිටත් තිබ්බා. අපිත් එක්ක හිටපු ගොඩක් කෙල්ලන්ටත් තිබ්බා. උං කතා කරගන්නෙත් ඒ නම් වලිං තමා. කාඩ් එකක් නැත්තං, නමේ මුල් අකුරු දෙක කියලා තමා ගොඩක් වෙලාවට කෙල්ලො කතා කරන්නෙ. ex: සමාධි --> සමා :yes: