ඔබග්ෙ සියළුම ගෘහ භාණ්ඩ අවශ්‍යතා එකම වහලක් යටින්
ELAKIRI WoodWorkers
ආවොත් කපනවා මාවත.
කොළඹ 60..
![]()



ඔබග්ෙ සියළුම ගෘහ භාණ්ඩ අවශ්‍යතා එකම වහලක් යටින්
ELAKIRI WoodWorkers
ආවොත් කපනවා මාවත.
කොළඹ 60..
![]()



මචන් මමත් ආසයි ඔය සබ්ජෙක්ට් එකට . මගේ රූම් එක මොඩිෆයි කරගන්න ඕනෙ දාපන්කො හොද අයිඩියා ටිකක්.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
* සින්දු අහන නිසා ඩෝර් එකක් දාලා සවුන්ඩ් සීල් කරන්න ඕනෙ
* තව බිත්තියට වුඩ් වර්ක් එකක් දාන්න ඕනෙ
* එ ල් සී ඩී එකක් වෝල් මවුන්ට් කරන්න ඕනෙ
* ෆ්ලෝ එක මොකක් හරි කරන්න ඕනෙ
* රූම් එකේ මුල්ලට දිග බන්කුවක් හදලා කුශන් කරන්න ඕනෙ
* තව මුල්ලක් අල්ලලා පී සී එක තියන්නයි , ස්ටඩි කරන්නයි වෝල් ..මෞන්ට් කරලා ටේබල් එකක් හදාගන්න ඕනෙ
මචන් මමත් ආසයි ඔය සබ්ජෙක්ට් එකට . මගේ රූම් එක මොඩිෆයි කරගන්න ඕනෙ දාපන්කො හොද අයිඩියා ටිකක්.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
* සින්දු අහන නිසා ඩෝර් එකක් දාලා සවුන්ඩ් සීල් කරන්න ඕනෙ -- ඒ ගැනනම් නොදනී
* තව බිත්තියට වුඩ් වර්ක් එකක් දාන්න ඕනෙ -- කැටයමක්ද? නැත්තම් පොඩි abstract අයිටම් එකක්ද?
* එ ල් සී ඩී එකක් වෝල් මවුන්ට් කරන්න ඕනෙ -- මෞන්ට් කඩේ ගන්න තියනව බන්.
* ෆ්ලෝ එක මොකක් හරි කරන්න ඕනෙ -- ලේසිම වැඩේ ලී තමයි
* රූම් එකේ මුල්ලට දිග බන්කුවක් හදලා කුශන් කරන්න ඕනෙ -- ලේසියි, ඉස්සරහට කියල දෙන්නම්.
* තව මුල්ලක් අල්ලලා පී සී එක තියන්නයි , ස්ටඩි කරන්නයි වෝල් ..මෞන්ට් කරලා ටේබල් එකක් හදාගන්න ඕනෙ -- wall mount කරනවනම් පොඩි යකඩ frame එකකිනුත් support එකක් දෙන්න වෙයි. තනිකරම ලී වලින් බැරි වෙයි.
ඔබග්ෙ සියළුම ගෘහ භාණ්ඩ අවශ්‍යතා එකම වහලක් යටින්
ELAKIRI WoodWorkers
ආවොත් කපනවා මාවත.
කොළඹ 60..
![]()


ජොනී බට්ට;17143653 said:
ආවොත් කපනව, ආයෙ ආවොත් ඉරනවා![]()

