අලුත් වැඩක් පටන්ගත්තා..මාළු ගැන.
ඉතින්, අපේ එළකිරියේ ඉන්න සෙට් එකට කියල හදාගත්ත සයිට් එකේ පලවෙනි බ්ලොග් පොස්ට් එක උබලත් එක්ක බෙදා ගන්න ආවේ..
ඔන්න:
FishTank.lk මිරිදිය ටැංකි සදහා හොදම විදේශීය මසුන් දස දෙනා.
1. ඩිස්කස්
ඩිස්කස් මසුන් සික්ලිඩ් වර්ගයට අයත් වන අතර නිජබිම වන්නේ ඇමේසන් ගංගාවයි.මොවුන්ට දීප්තිමත් වර්ණ ඇති අතර රවුම් ශරීර හැඩය නිසා ඩිස්කස් යන නම දී ඇත. මොවුන්ගේ දීප්තිමත් වර්ණ, ඉරි සහ සිත් ඇදගන්නා සුළු බව නිසා මාළු අතිකරන්නන් අතර අතිශය ජනප්‍රිය වේ..
මොවුන් ඇතිකිරීමට හැක්කේ අතිශය පළපුරුදු සුරතල් මසුන් ඇතිකරන්නන් හට පමණක් බවට මතයක් සමාජ ගතවී තිබුනද සත්‍ය වශයෙන්ම මොවුන් ඇතිකිරීම ඉතා පහසුය.
මොවුන්ගේ ජනප්‍රියතම වර්ග වන්නේ රතු, නිල සහ කොළ (turquoise) යන වර්ග වේ. සම්පුර්ණ ලෙස වැඩුණු විට මොවුන් අගල් 9/10 පමණ විශාල වේ.
මොවුන්ට පෙම් බැදීමට තවත් හේතුවක් නම්, මොවුන් එකිනෙකා පවුද්ගලිකත්වයක් වර්ධනය කර ගැනීමත්, අයිතිකරු හදුනාගෙන ටැංකිය දෙසට එනවිට පිළිගැනීමට මෙන් හැසිරිමත්ය.
2.අරෝවානා>>>
ඉතින් කරන උදවුවක් විදිහට පොඩ්ඩක් ෆ්බ් පගේ එකට එහෙම ලීකේ එකක් දාල, පොස්ට් එකක් එහෙම ෂෙයාර් පාරක් දාපල්ලා මචෝ.
මේක බුම්ප් කලත්, කොමෙන්ට් කලත්, රේප් +11 දෙනු ලැබේ..