෴|| ලෝකයේ කටු සහිත ශරීර ඇති සත්තු 10 || ෴

DJ_HarDWelL

Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    Echidna

    14_VL_Echidna_3.jpg


    echidnat3_.jpg


    echidna2.jpg


    මේගොල්ලෝ අයිති වන්නේ ක්ෂීරපායි සත්ව ගණයට. සාමාන්‍යයෙන් ක්ෂීරපායින් බිත්තර දැම්මේ නැති උනාට මේගොල්ලෝ බිත්තර මගින් තමයි බෝවෙන්නේ. මෙගොල්ලොන්ට කූරු ඈයා කියලත් කියනවා. මොවුන් සතුව ඇති දිග හොටක් වැනි පිහිටීම නාසය මෙන්ම කට විදියටත් භාවිත කෙරෙනවා. මොවුන්ගේ විවිධ ප්‍රභේද 4ක් සොයාගැනීමට හැකි වන අතර ආහාරයට ගන්නේ කුඹින් සහ වේයන්වයි.

    මුන්ද බන් අර කාටූන් එකක හිටපු කූඹි කන්නා කියන්නේ..??:oo::oo:

    a345acf611d06dfb3cffbf071edc28b6.jpg

    පට්ට පොස්ට් එක මචන්.. රෙප්++++++:):)