අලුත් වැඩක් පටන් ගත්ත ප්රෙන්ස්...

Oct 23, 2017
6
2
0
Kandy
අලුත් වැඩක් පටන් ගත්ත ප්රෙන්ස්...

අපි යාලුවෝ සෙට් එකක් එකතු වෙලා අලුත් වැඩක් පටන් ගත්ත. පටන් අරන් නම් මාස එක හමාරක්
දෙකක් විතර වෙනවා. ලංකාවේ සල්ලි ගෙව්වම දෙන service එකක් අපි free දෙන්න තීරණය කලා.

ඒ තමයි classifieds ads posting.
ලෝකේ තියන quikr.com , gumtree.com , olx.in වගේ sites එයාලගේ service එක free දෙන්නේ. එයාල ad එක boost කරන සල්ලි ගන්නවා ඇති. එත් එයාල ad post කරන්න දෙන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ.

අපිත් මේ ලංකාවේ තියෙන සල්ලි ගෙවල ads දාන trend එක නැති කරලා දන්නා ඕන. ලංකවේ business කරන සමහර Sites ඇත්තටම ලංකාවේ ඒවා නෙමෙයි. එකෙන් වෙන්නේ ලංකාවේ සල්ලි විශාල ප්‍රමාණයක් ඒ company වල mother company එක තියන රටට ගලාගෙන යන එක.
එකෙන් වෙන්නේ අපේ රටට ලොකු පාඩුවක්. මේකේ තියන බරපතල කම ගැන අපේ රටේ අයට එච්චර ලොකු තේරුමක් නෑ. :angry::dull:

අපි හදුන්වල දුන්න වෙබ්සයිට් එකක් SaleMe.lk කියල.
දැන් ඔයාල හිතයි අනික් සයිට් එහෙමත් මුලින් free තමයි දුන්නේ, උන් වගේම මුනුත් පස්සේ සල්ලි ගනියි කියල. :dull::dull:
:no::no:නෑ එහෙම වෙන්නේ නෑ :no: :no:
අපි කිසිම මුදලක් අයකරන්නේ නෑ ad පොස්ට් කරන්න. :yes: :yes:
අපි කරන්නේ ලංකාවෙ සල්ලි ලංකාවේ ඉතුරු කරන එක.
තියන අනික් websites වලට වඩා හොද ගුණාත්මක සේවාවක් සපයන එක.

අපි ගොඩක් හොද features දීල තියනවා සයිට් එක පැත්තෙන්.
- අපි හොද user interface එකක් දීල තියනව.
- ad එකේ view count එකක් දීල තියනව, එතකොට බලන්න පුළුවන් ad එකට තියන reach එක
- shop එකක්, sale එකක් තියන කෙනෙක්ට වෙනම profile එකක් දෙනවා, එක එයාලටම පුළුවන් profile pictures, Cover picture, තමන්ගේ business එක ගැන විස්තර, contact details වගේ හැම විස්තරයක්ම දාල profile එක maintain කරගන්න පුළුවන්.

ඔයාලත් සයිට් එකට ගිහින් බලන්න.
Log වෙලා බලන්න.
ad එකක් පොස්ට් කරලා බලන්න
search කරලා බලන්න.
අඩු පාඩු තියනවා නම් කියන්න
මේක ලංකාවේ අපේම දෙයක් හින්ද sup එකක් දෙන්න කට්ටිය. :love: :love:
දන්නා හැමෝටම කියන්න free ඇඩ් දාගන්න පුළුවන් කියල

site link : - https://saleme.lk/
fb page : - https://www.facebook.com/salemeclassified/

facebook page එකට like එකකුත් දන්නා ;) :love: :love:
 
Last edited:
  • Like
Reactions: vito

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    අපි යාලුවෝ සෙට් එකක් එකතු වෙලා අලුත් වැඩක් පටන් ගත්ත. පටන් අරන් නම් මාස එක හමාරක්
    දෙකක් විතර වෙනවා. ලංකාවේ සල්ලි ගෙව්වම දෙන service එකක් අපි free දෙන්න තීරණය කලා.

    ඒ තමයි classifieds ads posting.
    ලෝකේ තියන quikr.com , gumtree.com , olx.in වගේ sites එයාලගේ service එක free දෙන්නේ. එයාල ad එක boost කරන සල්ලි ගන්නවා ඇති. එත් එයාල ad post කරන්න දෙන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ.

    අපිත් මේ ලංකාවේ තියෙන සල්ලි ගෙවල ads දාන trend එක නැති කරලා දන්නා ඕන. ලංකවේ business කරන සමහර Sites ඇත්තටම ලංකාවේ ඒවා නෙමෙයි. එකෙන් වෙන්නේ ලංකාවේ සල්ලි විශාල ප්‍රමාණයක් ඒ company වල mother company එක තියන රටට ගලාගෙන යන එක.
    එකෙන් වෙන්නේ අපේ රටට ලොකු පාඩුවක්. මේකේ තියන බරපතල කම ගැන අපේ රටේ අයට එච්චර ලොකු තේරුමක් නෑ. :angry::dull:

    අපි හදුන්වල දුන්න වෙබ්සයිට් එකක් SaleMe.lk කියල.
    දැන් ඔයාල හිතයි අනික් සයිට් එහෙමත් මුලින් free තමයි දුන්නේ, උන් වගේම මුනුත් පස්සේ සල්ලි ගනියි කියල. :dull::dull:
    :no::no:නෑ එහෙම වෙන්නේ නෑ :no: :no:
    අපි කිසිම මුදලක් අයකරන්නේ නෑ ad පොස්ට් කරන්න. :yes: :yes:
    අපි කරන්නේ ලංකාවෙ සල්ලි ලංකාවේ ඉතුරු කරන එක.
    තියන අනික් websites වලට වඩා හොද ගුණාත්මක සේවාවක් සපයන එක.

    අපි ගොඩක් හොද features දීල තියනවා සයිට් එකේ.
    ඔයාලත් සයිට් එකට ගිහින් බලන්න.
    Log වෙලා බලන්න.
    ad එකක් පොස්ට් කරලා බලන්න
    search කරලා බලන්න.
    අඩු පාඩු තියනවා නම් කියන්න
    මේක ලංකාවේ අපේම දෙයක් හින්ද sup එකක් දෙන්න කට්ටිය. :love: :love:
    දන්නා හැමෝටම කියන්න free ඇඩ් දාගන්න පුළුවන් කියල

    site link : - https://saleme.lk/
    fb page : - https://www.facebook.com/salemeclassified/

    facebook page එකට like එකකුත් දන්නා ;) :love: :love:

    ඕන සයිට් එකකට Financial model එකක් තියනවා. මොකද Development cost + Server charges දරාගන පිනට වැඩ කරන්නෙ නෑනෙ කවුරුත්. ඔයාලගෙත් මොකක්හරි Financial model එකක් ඇති. ඒක සමහර විට Google adds හෝ වෙන මොකක්හරි දෙයක් වෙන්න පුලුවන්. නමුත් ෆුතා අනිත් අයට වලකපාගන අනිත් අයගෙ Financial models වලට ගරහාගන Business එකට Enter වෙන එක සදාචාරාත්මක නැහැ.

    ඔයාල Market කරන්න ඔයාලගෙ Site එකේ තියන Uniquness එකෙන්. නැතිව අනිත් අයට වලකපාගන නෙමෙයි. ඒක තේරුම්ගන්න. ඔතන ඔයාටත් ඇත්තටම ලංකාවෙ සල්ලි පිටරටට යන එක අවංක කැක්කුමක් නැහැ. ඔයාට ඕන ඔයාගෙ සයිට් එක මාකට් කරගන්න. ඒකනේ බ්‍රෝ වහල ගැහුවට ඇත්ත කතාව ඔය ලංකාවෙ සල්ලි පිටරට යනවය... සල්ලි දීල ඇඩ් දාන ට්‍රෙන්ඩ් එක නවත්තන්න ඕනය කියන කතා නිකං PR Stunt විතරයි ඔයාලගෙ. සයිට් එක හරි විදිහට මාකට් කරන්න දෙකයි පණහෙ වැඩ නැතිව..

    මාත් Dev කෙනෙක් මං ලංකාවෙ ඉන්න ගොඩක් උන්ගෙ මේ වැරැද්ද දකිනවා. නැතිව මට Ikman එක ගැනවත් Auto lanka එක ගැනවත් ඇති අමාරුවක් නෑ.

    Facebook මාකට් කරේ නෑනේ Orkut වලට වල කප කප. හරි මාකටින් ස්ට්‍රැටජි එකකට යන්න.

    සයිට් එක දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    අනික ඔයා Elakiri එකේ ප්‍රොෆයිල් එකක් හදලා තියෙන්නේ මේක දාන්නමයි. ගොඩක් වෙලාවට ආයෙ මේකෙ පෝස්ට් එකක් දාන්නෙත් නැති වෙයි. පොඩ්ඩක් කමියුනිටි එකට ඇවිල්ලා රෙපියුටියඩ් මෙම්බර් කෙනෙක් වෙලා හිටියනම් ඔයාට කට්ටිය ඔයිට වඩා ඇහුංකන් දෙනවා.
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    අර සය්ට් එකේ උඩින්ම ඉන්න බඩු දෙක නිකං දෙනවා නම් හරි ශෝක් බන් බැරිද මොකුත් කර ගන්න
     
    • Like
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    අර සය්ට් එකේ උඩින්ම ඉන්න බඩු දෙක නිකං දෙනවා නම් හරි ශෝක් බන් බැරිද මොකුත් කර ගන්න

    ඉඳකිං තෝත් නං :D :D :D බැඳපිය කසාදයක් ඉක්මණට
     
    well said, bro!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    ඉඳකිං තෝත් නං :D :D :D බැඳපිය කසාදයක් ඉක්මණට

    banner.jpg

    මේ දෙක බන් දැක්කම අසා හිතුන
     
    Oct 23, 2017
    6
    2
    0
    Kandy
    ඕන සයිට් එකකට Financial model එකක් තියනවා. මොකද Development cost + Server charges දරාගන පිනට වැඩ කරන්නෙ නෑනෙ කවුරුත්. ඔයාලගෙත් මොකක්හරි Financial model එකක් ඇති. ඒක සමහර විට Google adds හෝ වෙන මොකක්හරි දෙයක් වෙන්න පුලුවන්. නමුත් ෆුතා අනිත් අයට වලකපාගන අනිත් අයගෙ Financial models වලට ගරහාගන Business එකට Enter වෙන එක සදාචාරාත්මක නැහැ.

    ඔයාල Market කරන්න ඔයාලගෙ Site එකේ තියන Uniquness එකෙන්. නැතිව අනිත් අයට වලකපාගන නෙමෙයි. ඒක තේරුම්ගන්න. ඔතන ඔයාටත් ඇත්තටම ලංකාවෙ සල්ලි පිටරටට යන එක අවංක කැක්කුමක් නැහැ. ඔයාට ඕන ඔයාගෙ සයිට් එක මාකට් කරගන්න. ඒකනේ බ්‍රෝ වහල ගැහුවට ඇත්ත කතාව ඔය ලංකාවෙ සල්ලි පිටරට යනවය... සල්ලි දීල ඇඩ් දාන ට්‍රෙන්ඩ් එක නවත්තන්න ඕනය කියන කතා නිකං PR Stunt විතරයි ඔයාලගෙ. සයිට් එක හරි විදිහට මාකට් කරන්න දෙකයි පණහෙ වැඩ නැතිව..

    මාත් Dev කෙනෙක් මං ලංකාවෙ ඉන්න ගොඩක් උන්ගෙ මේ වැරැද්ද දකිනවා. නැතිව මට Ikman එක ගැනවත් Auto lanka එක ගැනවත් ඇති අමාරුවක් නෑ.

    Facebook මාකට් කරේ නෑනේ Orkut වලට වල කප කප. හරි මාකටින් ස්ට්‍රැටජි එකකට යන්න.

    සයිට් එක දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    අනික ඔයා Elakiri එකේ ප්‍රොෆයිල් එකක් හදලා තියෙන්නේ මේක දාන්නමයි. ගොඩක් වෙලාවට ආයෙ මේකෙ පෝස්ට් එකක් දාන්නෙත් නැති වෙයි. පොඩ්ඩක් කමියුනිටි එකට ඇවිල්ලා රෙපියුටියඩ් මෙම්බර් කෙනෙක් වෙලා හිටියනම් ඔයාට කට්ටිය ඔයිට වඩා ඇහුංකන් දෙනවා.

    අපටත් financial model එකක් තියනවා තමයි මචං. නැතුව මේවගේ දෙයක් maintain කරගන යන්න අමාරුනේ. අපි කාගෙවත් business එකකට ගරහන එක නෙමෙයි කරන්නේ මේ රටේ මිනුස්සු දන්නේ නැති ඇත්ත කියල දෙන එක. මොකද මම කාගෙවත් නමක් මෙතන mention කලේ නෑ. මොකද දන්නා මිනිස්සු දන්නවා එහෙම අසාදාරන විදිහට සල්ලි හම්බ කරන්නේ කවුද කියන එක.
    ලංකාවේ මිනිස්සුන්ගේ තව වැරද්දක් තියනව මචං, ලංකාවේ කෙනෙක් හොද වැඩක් පටන් ගත්තම එකට ගරහන එක.
    මම elakiri එකට අලුත් බව ඇත්ත. මට account එකක් තිබුනේ නැති උනාට මම elakiri එකේ තියන හැම පොස්ට් එකක්ම බලනවා. මම උබල වගේ elakiri එකේ active member කෙනෙක් නෙමෙයි වෙන්න ඇති. මම දැනගන හිටියේ නෑ elakiri එකෙත් එහෙම බෙදීමක් තියනව කියල.

    පේන විදිහට උබත් අර උබ කියපු site දෙකෙන් එකක dev කෙනෙක් වෙන්න ඇති
     
    • Like
    Reactions: KOTA NIHAL

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,769
    113
    මට account එකක් තිබුනේ නැති උනාට මම elakiri එකේ තියන හැම පොස්ට් එකක්ම බලනවා.

    POP quiz :

    ගෝඩ් අලුතින්ම මිලට ගත් ඉලෙක්ට්‍රොනික් උපකරණය කුමක්ද?
     
    • Like
    Reactions: Crazyeranga

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    අර සය්ට් එකේ උඩින්ම ඉන්න බඩු දෙක නිකං දෙනවා නම් හරි ශෝක් බන් බැරිද මොකුත් කර ගන්න

    :yes::yes: agreed
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    අපටත් financial model එකක් තියනවා තමයි මචං. නැතුව මේවගේ දෙයක් maintain කරගන යන්න අමාරුනේ. අපි කාගෙවත් business එකකට ගරහන එක නෙමෙයි කරන්නේ මේ රටේ මිනුස්සු දන්නේ නැති ඇත්ත කියල දෙන එක. මොකද මම කාගෙවත් නමක් මෙතන mention කලේ නෑ. මොකද දන්නා මිනිස්සු දන්නවා එහෙම අසාදාරන විදිහට සල්ලි හම්බ කරන්නේ කවුද කියන එක.
    ලංකාවේ මිනිස්සුන්ගේ තව වැරද්දක් තියනව මචං, ලංකාවේ කෙනෙක් හොද වැඩක් පටන් ගත්තම එකට ගරහන එක.
    මම elakiri එකට අලුත් බව ඇත්ත. මට account එකක් තිබුනේ නැති උනාට මම elakiri එකේ තියන හැම පොස්ට් එකක්ම බලනවා. මම උබල වගේ elakiri එකේ active member කෙනෙක් නෙමෙයි වෙන්න ඇති. මම දැනගන හිටියේ නෑ elakiri එකෙත් එහෙම බෙදීමක් තියනව කියල.

    පේන විදිහට උබත් අර උබ කියපු site දෙකෙන් එකක dev කෙනෙක් වෙන්න ඇති

    මම මෙතන ඔයාට සුභ පතල තියනවා. සයිට් එක දියුණු වෙන්න කියනව කියලා ප්‍රාර්ථනා කරනවා කියල කිව්වෙ ගැරහීමක් නෙමෙයිනේ. මම මෙතන ගරහලා තියෙන්නේ ඔයාගෙ Marketing Strategy එකට. ඒක සදාචාරාත්මක නැහැ.

    සල්ලි දීල ඇඩ් පලකරන්න තියන සියලුම සයිට් පිටරට ඒවා නෙමෙයිනේ. ලංකාවෙ අයට අයිති සයිටුත් තියනවා. එතකොට ඔයා ඒ සයිට්ස්වලටත් ගහලනෙ ඔයාගෙ මාකටින් ස්ට්‍රැටජි එකෙන්.

    මම කියන්නේ ඔයාලට අනිත් සයිට්වල Financial model එක අදාල නැහැ කියන එක. කවුරුහරි කෙනෙක් ඔයාගෙ සයිට් එකේ Financial model එකට ගරහලා ඒ ටයිප් එකේම සයිට් එකක් මාකට් කරගන්න ට්‍රයි කරොත් මොකද වෙන්නේ. දැං ඔයා කියයි “ අපේ සයිට් එකේ Financial model එකට එහෙම කවුරුත් මුකුත් කියන්නේ නෑ කියලා“ බට් ඒක පුද්ගලානුබද්ධයි.

    ඇයි ඔයාල ඔයාලගෙ Uniqness එකෙන් හෝ වෙනත් දෙයකින් මාකට් කරන්නැත්තේ. ඔයාලගෙ සයිට් එක ලස්සනයි, පිළිවෙලයි, ක්ලීන්.. හොඳ මාකටින් ස්ට්‍රැටජි එකකට යන්න. (ඔයාල කැමතිනම් විතරක්).

    මමත් එළකිරි එකේ මහා ඇක්ටිව් මෙම්බර් කෙනෙක් නෙමෙයි. නමුත් මම පලකරන පෝස්ට්, මම පලකරන රිප්ලයි වලට කමියුනිටි එකේ අයගෙ කැමැත්තක් තියන නිසා මට යම් තරමක රෙපියුටියේෂන් එකක් තිබෙනවා. මේකෙ එහෙම බෙදීමක් නැහැ. ඔබ දැන් කියලා තියනවා මේකෙ තියන පෝස්ට් ඔබ බලනවා සේරම කියලා. ඒත් ඔබ වෙනදා වෙන අයගේ පෝස්ට් බලලා ඒකෙන් යමක් ඉගනගන අඩුම ගානෙ ඒ කෙනෙකුට රෙප් එකක් වත් දීල නැහැනේ.. නේද ? ඒකට ඔබට වැය කරන්න කාලය නැතිව ඇති සමහර විට. බට් ඔබේ සයිට් එක මාකට් කරගන්න අවශ්‍ය උනාම ඔබට එකවුන්ට් එකක් හදාගන පෝස්ට් එකක් දාන්න කාලය තියනවා... පොඩ්ඩක් හිතලා බලන්න අන්න ඒ දේ ගැන.

    මම ඉක්මන් වත් ඔටෝලංකා වත් වැඩ කරන්නෙ නෑ බ්‍රෝ... එළකිරි එකේ උන් දන්නවා... මම මගෙම Startup එකක් කරන්නේ. 2016 ඉඳං. හැබැයි මම වෙන කම්පනි වල වැඩකරද්දි අදටත් හොඳට දුවන ලංකාවෙ සෑහෙන ලොකු Projects තුනකම වැඩ කරලා තියනවා. දෙකක Dev කෙනෙක් විදිහට අනිකෙ Tech Lead කෙනෙක් විදිහට. හැබැයි ෆුතා අපිනං මාකට් කරද්දි අනිත් Competitors ලගෙ Strategies වලට ගැහුවෙ නෑ.
     
    hari machan ube kathawa hari. uba subha pathala thiyanwa. ekata godak thanks. apith sehena amaruwen thmai machan site eka karagena yanne director board ekath ekka.
    api anik site walata garahanna hithuwe ne. ehema ekak una nam sorry wenna oona.

    uba ape site eke pros and cons kiyala thiyanwa. ekata thanks machan. aththtama api hoda user fiendly experience eka wedi diyunu karanna hadanne issarahata. ekata apita ubala okkogema udaw ona apata.

    marekting stratrgy eka sadacharathmaka ne kiyana kathawa aththakuth thiyanwa. api try karagena yanwa issarahata change karagena yanna. mokada oya kiwa wage ape site eka uniqueness eka haraha ape wede issarahata geniyanna weda karanawa machan.

    ape objective eka widihata ads free dena eka digatama thiya ganna balaporoththu wenwa.
    appriciate karanawa mehema hari site eka gena dewal tikak kiwata. apata ethakota ape thiyana weradi hadagena issarahata yanna puluwan.

    jaya wewa:D:D:D:D
     
    Last edited: