අලුත් වැඩක් පටන් ගත්ත ප්රෙන්ස්...
අපි යාලුවෝ සෙට් එකක් එකතු වෙලා අලුත් වැඩක් පටන් ගත්ත. පටන් අරන් නම් මාස එක හමාරක්
දෙකක් විතර වෙනවා. ලංකාවේ සල්ලි ගෙව්වම දෙන service එකක් අපි free දෙන්න තීරණය කලා.
ඒ තමයි classifieds ads posting.
ලෝකේ තියන quikr.com , gumtree.com , olx.in වගේ sites එයාලගේ service එක free දෙන්නේ. එයාල ad එක boost කරන සල්ලි ගන්නවා ඇති. එත් එයාල ad post කරන්න දෙන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ.
අපිත් මේ ලංකාවේ තියෙන සල්ලි ගෙවල ads දාන trend එක නැති කරලා දන්නා ඕන. ලංකවේ business කරන සමහර Sites ඇත්තටම ලංකාවේ ඒවා නෙමෙයි. එකෙන් වෙන්නේ ලංකාවේ සල්ලි විශාල ප්‍රමාණයක් ඒ company වල mother company එක තියන රටට ගලාගෙන යන එක.
එකෙන් වෙන්නේ අපේ රටට ලොකු පාඩුවක්. මේකේ තියන බරපතල කම ගැන අපේ රටේ අයට එච්චර ලොකු තේරුමක් නෑ.

අපි හදුන්වල දුන්න වෙබ්සයිට් එකක් SaleMe.lk කියල.
දැන් ඔයාල හිතයි අනික් සයිට් එහෙමත් මුලින් free තමයි දුන්නේ, උන් වගේම මුනුත් පස්සේ සල්ලි ගනියි කියල.

නෑ එහෙම වෙන්නේ නෑ

අපි කිසිම මුදලක් අයකරන්නේ නෑ ad පොස්ට් කරන්න.

අපි කරන්නේ ලංකාවෙ සල්ලි ලංකාවේ ඉතුරු කරන එක.
තියන අනික් websites වලට වඩා හොද ගුණාත්මක සේවාවක් සපයන එක.
අපි ගොඩක් හොද features දීල තියනවා සයිට් එක පැත්තෙන්.
- අපි හොද user interface එකක් දීල තියනව.
- ad එකේ view count එකක් දීල තියනව, එතකොට බලන්න පුළුවන් ad එකට තියන reach එක
- shop එකක්, sale එකක් තියන කෙනෙක්ට වෙනම profile එකක් දෙනවා, එක එයාලටම පුළුවන් profile pictures, Cover picture, තමන්ගේ business එක ගැන විස්තර, contact details වගේ හැම විස්තරයක්ම දාල profile එක maintain කරගන්න පුළුවන්.
ඔයාලත් සයිට් එකට ගිහින් බලන්න.
Log වෙලා බලන්න.
ad එකක් පොස්ට් කරලා බලන්න
search කරලා බලන්න.
අඩු පාඩු තියනවා නම් කියන්න
මේක ලංකාවේ අපේම දෙයක් හින්ද sup එකක් දෙන්න කට්ටිය.

දන්නා හැමෝටම කියන්න free ඇඩ් දාගන්න පුළුවන් කියල
site link : - https://saleme.lk/
fb page : - https://www.facebook.com/salemeclassified/
facebook page එකට like එකකුත් දන්නා

Last edited: