අලුත් වැඩක් පටන් ගත්ත මචන්ලා
එළකිරි සහෝදරවරුනි සුභ දවසක්....
වැඩ හින්ද වෙලාවක් තිබුනේ නෑ නූලක් දාන්න....
මගේ business එකේ විස්තර උඹලත් එක්ක බෙදාගන්න හිතන් හිටියේ කාලෙක ඉඳල.
අද දානවා.....
මුලින්ම කියන්න ඕනේ අම්ම, තාත්ත, මල්ලි මාරම සපෝර්ට් එකක් දුන්න මට
. තනියම කරගන්න ගියානම් සදා අනාතයි. තව මතක් කරන්න කට්ටිය ඉන්නවා උඹල උන්ව දන්නේ නැති උනත් මේ ත්රෙඩ් එකේ උන්ගේ නම් දාන එක මගේ යුතුකම.... මගේ මාම, නිර්මල, සුබාෂ්, කොසා අයියා, චමි, ගයාන් අයියා,ප්රේමිනි ඇන්ටි, ඔයාලගේ උදව් මට නොතිබුනානම් මට මීට වඩා වැඩේ අමාරු වෙනවා. මේ ඔක්කොටම පින්සිද්ද වෙනවා මට උදව් කලාට.... මුලදී ගෙදරින් පොඩි බකට් එකක් දැම්ම වැඩේට, campus ගිහින් digree එක ගත්ත ඕක කරන්නද කියලා
පස්සේ full time නෙමෙයි part time කරනවා කිව්වමයි සප් එක දුන්නේ.... ඔන්න ඉතිං ඉතුරු කරන් හිටිය සබ්බ සකල මනාවම දාල මාත් වැඩේ පටන් ගත්ත....
කාලෙක ඉඳලා මට මගේම කියල බිස්නස් එකක් පටන් ගන්න උවමනාවක් තිබ්බ. පහුගිය අවුරුදු තුන හතරෙම ගත්ත අත්දැකීම් එක්ක සහ පළපුරුද්ද එක්ක මන් වැඩේ පටන් ගත්ත.
අවුරුදු 5ක විතර ඉඳල Digital DJing කරනව... Mainly Virtual dj use කලේ numark mix track pro 2, Pioneer ddj ergo වගේ controllers use කරලා තියෙනවා පාටීස් වලදී....
දැන් සති දෙකකට උඩදී මන් මගේම සල්ලි වලින් lights, baffles and advance controller එකක් ගත්ත.
දැන් business එක shape එකේ යනවා.
Birthday එකකුයි wedding එකකටයි තමයි මුලින්ම Dj කලේ ඔක්කොම මේ වෙද්දී 10ක් කලා.....
Serato තමයි දැන් මං use කරන software එක. Vdj වගේ නෙමෙයි ටිකක් advance ඒත් Vdj එකට හොඳයි මටනම්. Traktor software එකත් use කරනවා හිටපු ගමන්.
controller එක ගැන කිව්වොත් , මන් ගත්තේ Numark NV කියන controller එක. පට්ට විදියට වැඩ දාන්න පුළුවන් මේකෙන්. hot cues, loops, samples, beat grids එහෙම නියමෙට දාල mix කරන්න පුළුවන් ගේමක් නැතුව. Contacts ටික හදාගත්තාම කොහොමත් සතියකට එකක් දෙකක් parties එනවාමයි. Job එකක් කරන ගමන් side business එකක් විදියට කරන හින්ද අවුලක් නෑ පාටි නාවත් ඒත් try කරලා කොහොම හරි කීයක් හරි අතට ඉතුරු වෙන විදියට කරගන්නවා.
කිසිම party එකක් high cost කරලා නෑ මම. full budget තමයි කලේ මචන්ලා.... වෙන මොනවත් හින්ද නෙමෙයි පොඩි party එකක් කරන මනුස්සයෙක්ට ලොකු ගානක් කියලා හුරන් කන්න හොඳ නැති හින්ද... අනික ඔක්කොම මගේ බඩු, රෙන්ට් කරන්නෙ නෑ කිසිම දෙයක්, යන්නෙත් ගෙදර වෑන් එකේ. Audience එකෙන්ම entertain කරවනවා ලොවෙත්. 3න් 4ර දෙනෙක්ම මන් කියපු ගානට වඩා 1000/= 2000/= මගේ අතට දීපු අවස්ථා තිබුන.....
එතකොට මටත් මාර thrill. මෙතන ගණන් කියන්න යන්නේ නෑ මචන් මන්, මේක promotion එකක් නෙමෙයි. මන් කරන්නෙ මගේ දේ ඔයාලත් එක්ක බෙදා ගන්න එක. අනික මට වඩා ඕන තරම් professional Djs ල ඉන්නවා එළකිරියේ, e කට්ටියට කරන අසාධාරණයක් ඒක..... 
පල්ලෙහායින් මන් ගත්ත controller එකේ pics දෙක තුනක් දාන්නම්....
එහෙනම් හැමෝටම ජයවේවා......
business එක හොඳටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.... කියවල අදහස් උදහස් බෙදා ගන්න යාළුවන්ට ප්රණාමය පුද කරනවා....