අලුත් වැඩක්.....

anu476

Member
Jun 27, 2020
1
0
1
එළකිරි යාලුවන්ගෙන් පොඩි Support එකක් ඕනේ.... මේ තියෙන්නේ මගේ අලුත් Cover Song එක. මේක බලල පොඩි Sup එකක් දෙන්න. උබලගේ අදහස් සහ යෝජනා මට කියපන්. එළකිරි සෙට් එකෙන් උදව්වක් දීපල්ලා. ස්තුතියි.......................





වැරදි Thread එකේ වැටුනේ.... ඇඩ්මින් මහතෝ මේක Elakiri Talk එකට මාරුකරලා දෙන්න..... :lol::lol::lol: