අලුත් වැඩේ පටන්ගන්න යන්නේ

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    උඹ කොහෙද මචන්. මම දැනට CTP දාන්නේ කුරුණෑගල, නුවර, ගම්පලින්. වැඩේ කොලිටි 1ක් නම් ගම්පල AMP එකෙන් දාගන්නවා. අනිත් වැඩ නුවරින් කුරුණෑගලින් දාගන්නේ



    mama kiribathgoda inne macho. Prepress company ekaka wada karanne. danna dein support ekak denna baluwe
     
    • Like
    Reactions: saradiyel_uk

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    1668660632604.png
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,911
    21,152
    113
    STUDENT VISA DALA RATA PANAPAN
    PISSUDA BUSINESS KARANNA MEE INFLATION EKE
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    එල එල උඹේ කන්ටැක්ට් නම්බර් එකක් දාපන් මට PM එකක්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    A3 poster ekak kohomada price yanne? Black background eke white text. 100 copies wage one.
    100ක් ඔෆ්සෙට් ගැහුවාත් කොස්ට් 1ක වැඩී මචන්. ඩුප්ලෝ ගහන එක තමා ලාබ. ඒත් උඹට කලු බැක්ග්‍රවුන්ඩ් එකක් ඕනි නිසා ඩුප්ලෝ ගහන්න බෑ ඇලෙනවා.

    ela ela. mamath press ekak karanne.
    කොහෙද මචන් උඹ
    ------ Post added on Nov 17, 2022 at 10:25 AM
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    A3 poster ekak kohomada price yanne? Black background eke white text. 100 copies wage one.
    ඩුප්ලෝ ගහන්න බලන්න සහෝ පොඩි වැඩට ඔෆ්සෙට් ගැහුවොත් ඌටත් පාඩුයි උබටත් පාඩුයි 500ක් 1000ක් නම් කමක් නෑ

    බොයිස් Press එක පටන් ගන්න යන්නේ
    ඕෆිසෙට්- ඩිජිටල් - ඩුප්ලෝ - සබ්ලිමෙන්ෂන් Print කරනවා
    • ලේබල් වර්ග / ඇසුරුම් වර්ග
    • පෝස්ටර් A1 වෙනකං පුලුවන්
    • පොත්, සගරා, සෝනියර්, මැගසින්
    • ස්ටිකර් වර්ග
    • සහතිකපත්
    • කැලැන්ඩර්
    ඇතුලු හැම ප්‍රින්ට් වැඩක්ම කරනවා. උඹලගේ වැඩ මොනවා හරි තියනවා නම් දාපල්ලා. ස්ප්‍රෙෂල් රේට් 1ක් දෙන්නම්. ඕන තැනකට කුරියර් කරලා දෙන්න පුලුවන්. සාම්පල් බලන්න ඕන කෙනෙක් PM එකක් දාන්න. Location මාවනැල්ල
    සුබ පැතුම් සහෝ!
    ------ Post added on Nov 17, 2022 at 10:30 AM
     
    • Like
    Reactions: saradiyel_uk