මෙ වොයිස් එක පට්ට, හොද වැඩක් ගන්න පුලුවන් වොයිස් එකක්. මෙන්න මේ විඩියො එක ඉස්සර වොයිස් කරලා තිබුනා මතකයි සින්හලෙන්.. එ කටහඩ වගේ මෙ මැන්ස් ගෙ කටහඩ. ඩොකුමන්ට්‍රිස් කරන්න සිරා වොයිස් එක.