අලුත් විඩියො එකක් දාලා

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,978
    113
    ::0
    elakiri.com

    මෙ වොයිස් එක පට්ට, හොද වැඩක් ගන්න පුලුවන් වොයිස් එකක්.


    මෙන්න මේ විඩියො එක ඉස්සර වොයිස් කරලා තිබුනා මතකයි සින්හලෙන්.. එ කටහඩ වගේ මෙ මැන්ස් ගෙ කටහඩ. ඩොකුමන්ට්‍රිස් කරන්න සිරා වොයිස් එක.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Ane ai bn owa kalu sinhalunta penanna hadnne

    sudu mahaththurunta pennpn

    more money


    බුවා ලෝකෙ වටේ ගිය එකෙක් බයික් එකෙන්. උගෙ තියනවා සිරා ඩොකියුමන්ට්‍රි. මේ තියෙන්නෙ සුදුමහත්තුරුන්ට හදපු එකක් ට්‍රාන්ස්ලේට් කරපු එකක්
     
    • Love
    Reactions: Psiko

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    eya ban ahikuntakayo waggee 🤮 🤮

    eka thanka naha
    ohoma jeewath wenna puluwanda ban
     
    • Like
    Reactions: Psiko

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Self marketing.. anyway good luck bro
    උට සෙල්ෆ් මාකටිං කරන්න දෙයක් නෑ. ඌ කොහොමටත් ලෝක ප්‍රසිද්ධ ඩයල් එකක් ස්පෙෂලි ට්‍රැවලින් කමියුනිටි එකේ
    උඩ වීඩියෝ එක බලපං
     
    • Like
    Reactions: Psiko