අලුත් විදියේ අභ්‍යවකාශ වස්තුවක් ප්ලූනෙට&

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    අලුත් විදියේ අභ්‍යවකාශ වස්තුවක් ප්ලූනෙට&

    අලුත්විදියේඅභ්යවකාශවස්තුවක්ප්ලූනෙට්

    අලුත්විදියේඅභ්යවකාශවස්තූන්විශේෂයක්හඳුන්වාදීමටතාරකාවිද්යාඥයෝපසුගියදාකටයුතුකළහ. මේවස්තූන්හඳුන්වාදීමටඔවුන්භාවිතකරන්නේහරිඅපූරුවදනකි. එයප්ලූනෙට්ස්.
    තවමත්මේවදනතාරකාවිද්යාවචනඅතරටඑක්වීනැතිනමුත්විද්යාඥයන්ඉදිරිපත්කරනතර්කඅනුව, ඉදිරියේදීමෙමවදනතාරකාවිද්යාවටඑක්වනුනිසැකය.
    ප්ලූනෙට්ස්ගැනතවමත්කිසිදුසාක්ෂියක්විද්යාඥයන්ටලැබීනැත.
    කෙසේනමුත්, පරිගණකගණනයකිරීම්අනුවත්, පරිගණකඅනුරුඅනුවත්, ‘ප්ලූනෙට්ස්සැබෑවක්සහඒවානිර්මාණයවියහැකිබවවිද්යාඥයෝපෙන්වාදෙති.
    ප්ලූනෙට්යනුකුමක්දැයිපැහැදිලිකිරීමටනම්බාහිර්ග්රහයන්ගැනසඳහන්කළයුතුය.
    බාහිර්ග්රහයකුයනුඅපසෞරග්රහමණ්ඩලයටඔබ්බෙන්පිහිටාඇතිග්රහයන්ය. මේවාතරුවක්වටාකැරකෙයි. හරියට, අපපෘථිවියඅපේසූර්යයා (සූර්යයාතරුවකි) වටාකැරකෙනආකාරයටඑයසිදුවෙයි.
    මේවනවිටමෙවැනිබාහිර්ග්රහයන් 4,000 ක්පමණසොයාගෙනඇත.
    බෘහස්පතිහාසමානඋණුසුම්ග්රහයන්අපසෞරග්රහමණ්ඩලයටඔබ්බෙන්ඇත. (බෘහස්පතියනුවායුයෝධයකි. එසේත්නැතිනම්වායුවලින්පිරුණුග්රහයෙකි. අපසෞරග්රහමණ්ඩලයේවිශාලතමග්රහලොවවන්නේබෘහස්පතිය.) බෘහස්පතිහාසමානඋණුසුම්වායුයෝධයන්පොදුවේහැඳින්වෙන්නේඋණුසුම්බෘහස්පතියෝයනුවෙනි.


    RR-GRAPHIC-PLOONETS.jpg



    https://www.thesun.co.uk/tech/9479420/ploonets-moon-planet-space/
     
    Last edited:

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මෙවැනි උණුසුම් බෘහස්පතියෝ ඊට අයත් තරුවට ළංවී, එය වටා කැරකෙයි. තාරකා විද්යාඥයන් ගේ අදහස නම්, මෙවැනිඋණුසුම්බෘහස්පතියෝඑසේත් නැතිනම් ග්රහයෝ, ඒවායේ තරුවට ළංවී උපත ලැබුවේ නැති බවය.
    විද්යාඥයන් පෙන්වාදී ඇත්තේ මෙවැනි ග්රහයන්, වෙනත් ඈතින් පිහිටි කක්ෂයකට අයත්ව තිබී, පසුව සෙමින් සෙමින් එම තරු ව වටා කක්ෂයකට පිවිසෙන්න ඇති බවය.
    මේ උණුසුම් බෘහස්පති යන්ට චන්ද්රයන් ඉන්නවානම් හෝසිටියා නම් හෝ ඒවා ග්රහයාගේත් තරුවේත් ඉතාදැඩි ගුරුත්වාකර්ශණ බලයකට නතුවෙයි.

    උණුසුම්බෘහස්පතිබාහිර්ග්රහයාතරුවදෙසටතල්ලුවෙද්දී, චන්ද්රයාගේකක්ෂයේවෙනසක්සිදුවෙයි. එයබාහිර්ග්රහයාගේකක්ෂයෙන්කෙමෙන්කෙමෙන්ඉවතටතල්ලුවී, සම්පූර්ණයෙන්මග්රහයාගේකක්ෂයෙන්මිදෙයි.
    ඉන්පසුචන්ද්රයා, තරුවේගුරුත්වබලපෑමනිසා, සම්පූර්ණයෙන්නවකක්ෂයකටවැටීතරුවවටාගමන්කරන්නගනී. මෙමචන්ද්රයාවැනිග්රහවස්තුප්ලූනෙට්ස්යනනමින්හැඳන්වීමටවිද්යාඥයන්තීරණයකරතිබේ. චන්ද්රයා, බාහිර්ග්රහයාගේකක්ෂයෙන්මිදී, වෙනමකක්ෂයකින්තරුවවටායද්දී, තවදුරටත්එයචන්ද්රයකුලෙසසැලකෙන්නේනැත. චන්ද්රයාග්රහයකුබවටපත්වෙයි.
    ප්ලූනෙට්ස්ගැනඅදහසලොවටහෙලිදරව්වුණේරාජකීයතාරකාවිද්යාසංගමයඑළිදක්වනවිද්යාසඟරාවමගිනි.
    ප්ලූනෙට්ස්ගැනඅදහසලොවටඉදිරිපත්කළේඇමෙරිකාවේකොලොම්බියාවිශ්වවිද්යාලයේපර්යේෂකයන්පිරිසකි. මේඅයුරින්විශාලග්රහලෝකවලටඅයත්චන්ද්රයන්, නවග්රහලෝකබවටපත්වීමග්රහමණ්ඩලවලසිදුවනුඇතැයිවිද්යාඥමාරියෝසුක්රේසියාපෙන්වාදෙයි.
    කෙසේනමුත්ප්ලූනෙට්ස්සැබෑවක්නම්ඒවාවිනාශවීයෑමේසම්භාවිතාවවැඩිබවපැවැසෙයි. පරිගණකනිර්මාණඅනුවසියයට 44 ක්චන්ද්රයන්ගේඅවසානයසිදුවන්නේ, ඒවාඒවායේග්රහයාමතටකඩාවැදීමෙනි. සියයට 6 ක්, තරුවවිසින්ගිලගනුලැබේ. සියයටදෙකක්ග්රහයාගේත්තරුවේත්කක්ෂවලින්මිදීඉවතටවිසිවී, සදාගත්විශ්වයේසැරිසරනුඇත. ඉතිරිසියයට 48 අනතුරක්නොවීරැකෙනුඇත.
     
    Last edited:

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    කෙසේ නමුත් ප්ලූනෙට්ස් ගැන තවමත් අපට නිශ්චිත පැහැදිලි සාක්ෂියක් ලැබී නැත. අපේ චන්ද්රයාදිනෙක ප්ලූනෙට් ග්රහවස්තුවක් බවටපත් වී, වෙනම ග්රහයෙක් වී මේ සම්භාවිතාවක් පවතින බව පර්යේෂණයට සම්බන්ධ වුණු විද්යාඥයෝ පැහැදිලි කරති.
    පෘථිවියේ වඩදිය බාදිය බලපෑමෙන්, සෑම වසරකම සෙන්ටි මීටර් 3 කින්, පෘථිවියෙන් අපේ චන්ද්රයා ඉවත් වෙනවා. කවදා හරි දවසක, චන්ද්රයා පෘථිවි කක්ෂයෙන් ඉවතට පනීවි. ඉන් පසු එය වෙනම ග්රහලොවක් බවට පත්වනු ඇත.’ යැයි විද්යාඥ මාරියෝ සුක්රේසියා වැඩිදුරටත් පැහැදිලි කරයි.
    ලුසිතජයමාන්න
    සන්ඇසුරිනි
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මචං කී බෝඩ් එකේ යටින්ම තියන දිග කී එකට කියන්නේ "ස්පේස් බාර් එක". අන්න ඒක ඔබලා වචන අතර පරතරය තියලා ටයිප් කරහංකෝ. :angry:
    ඔහොම දැම්මම කියවන්නේ කොහොමද බං. හිකෙනවනේ :angry:
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මචං කී බෝඩ් එකේ යටින්ම තියන දිග කී එකට කියන්නේ "ස්පේස් බාර් එක". අන්න ඒක ඔබලා වචන අතර පරතරය තියලා ටයිප් කරහංකෝ. :angry:
    ඔහොම දැම්මම කියවන්නේ කොහොමද බං. හිකෙනවනේ :angry:


    අනේ ඔව් බන් ලොකු උදව්වක්!!
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    මචං කී බෝඩ් එකේ යටින්ම තියන දිග කී එකට කියන්නේ "ස්පේස් බාර් එක". අන්න ඒක ඔබලා වචන අතර පරතරය තියලා ටයිප් කරහංකෝ. :angry:
    ඔහොම දැම්මම කියවන්නේ කොහොමද බං. හිකෙනවනේ :angry:

    අනිවා බන්. මේ හුයන්න කියවන්නේ කොහොමද?