අලුත් විදියේ අභ්‍යවකාශ වස්තුවක් ප්ලූනෙට&
අලුත්විදියේඅභ්යවකාශවස්තුවක්ප්ලූනෙට්
අලුත්විදියේඅභ්යවකාශවස්තූන්විශේෂයක්හඳුන්වාදීමටතාරකාවිද්යාඥයෝපසුගියදාකටයුතුකළහ. මේවස්තූන්හඳුන්වාදීමටඔවුන්භාවිතකරන්නේහරිඅපූරුවදනකි. එය ‘ප්ලූනෙට්ස්’ ය.
තවමත්මේවදනතාරකාවිද්යාවචනඅතරටඑක්වීනැතිනමුත්විද්යාඥයන්ඉදිරිපත්කරනතර්කඅනුව, ඉදිරියේදීමෙමවදනදතාරකාවිද්යාවටඑක්වනුනිසැකය.
ප්ලූනෙට්ස්ගැනතවමත්කිසිදුසාක්ෂියක්විද්යාඥයන්ටලැබීනැත.
කෙසේනමුත්, පරිගණකගණනයකිරීම්අනුවත්, පරිගණකඅනුරුඅනුවත්, ‘ප්ලූනෙට්ස්’ සැබෑවක්සහඒවානිර්මාණයවියහැකිබවවිද්යාඥයෝපෙන්වාදෙති.
ප්ලූනෙට්යනුකුමක්දැයිපැහැදිලිකිරීමටනම්බාහිර්ග්රහයන්ගැනසඳහන්කළයුතුය.
බාහිර්ග්රහයකුයනුඅපසෞරග්රහමණ්ඩලයටඔබ්බෙන්පිහිටාඇතිග්රහයන්ය. මේවාදතරුවක්වටාකැරකෙයි. හරියට, අපපෘථිවියඅපේසූර්යයා (සූර්යයාදතරුවකි) වටාකැරකෙනආකාරයටඑයසිදුවෙයි.
මේවනවිටමෙවැනිබාහිර්ග්රහයන් 4,000 ක්පමණසොයාගෙනඇත.
බෘහස්පතිහාසමානඋණුසුම්ග්රහයන්අපසෞරග්රහමණ්ඩලයටඔබ්බෙන්ඇත. (බෘහස්පතියනුවායුයෝධයකි. එසේත්නැතිනම්වායුවලින්පිරුණුග්රහයෙකි. අපසෞරග්රහමණ්ඩලයේවිශාලතමග්රහලොවවන්නේදබෘහස්පතිය.) බෘහස්පතිහාසමානඋණුසුම්වායුයෝධයන්පොදුවේහැඳින්වෙන්නේ ‘උණුසුම්බෘහස්පතියෝ’ යනුවෙනි.
https://www.thesun.co.uk/tech/9479420/ploonets-moon-planet-space/

Last edited: