අලුත් විදිහට පාර කියන හැටි.
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]අලුත් විදිහට පාර කියන හැටි[/FONT][FONT="].[/FONT]
[FONT="]අමුත්තා[/FONT][FONT="]: [/FONT][FONT="]මේ මේ මල්ලී අර වරායේ වැඩකරන සිල්වා මහත්තයාගේ ගෙදරට යන්නේ කොහොමද[/FONT][FONT="]?[/FONT]
[FONT="]තරුණයා[/FONT][FONT="]: [/FONT][FONT="]ආ මෙහෙමයි[/FONT][FONT="].. [/FONT][FONT="]මේ පාර දිගේ මහින්ද කටවුට්[/FONT][FONT="] 42[/FONT][FONT="]ක් යන්කොට[/FONT][FONT="], [/FONT][FONT="]ආයුබෝවන් කියන කටවුට් එකක් ගහලා තියෙන තුන්මං හන්දියක් හම්බවෙනවා[/FONT][FONT="]. [/FONT][FONT="]එතනින් වමට හැරිලා තව මහින්ද කටවුට්[/FONT][FONT="] 63[/FONT][FONT="]ක් ගියාම ඇවිදින ගමන් ටටා කියන කට්වුට් එකක් තියෙන ගලක් හම්බ වෙනවා[/FONT][FONT="]. [/FONT][FONT="]ඒගලට එහා පැත්තෙ කාපට් එක වැස්සට හෝදාගෙන ගිය පාරක් තියෙනවා[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ පාර දිගේ කටවුට්[/FONT][FONT="] 34[/FONT][FONT="]ක් ගියාම ඉඳගෙන බණ අහනවා වගේ පොටෝ එකක් ගහපු ලොකු කටවුට් එකක් තියෙන පොඩි කඩමන්ඩියක් හම්බවෙයි[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ ලොකු කටවුට් එක යටින් තියෙන පොඩි පාර දිගේ යන්න[/FONT][FONT="]. [/FONT][FONT="]හරියටම[/FONT][FONT="] 17 [/FONT][FONT="]වෙනි කටවුට් එක ඉස්සරහ තියෙන්නේ එයාලගේ ගෙදර[/FONT][FONT="].

[/FONT][FONT="][/FONT]