අලුත් විදිහට පාර කියන හැටි.

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    අලුත් විදිහට පාර කියන හැටි.

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අලුත් විදිහට පාර කියන හැටි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]අමුත්තා[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]මේ මේ මල්ලී අර වරායේ වැඩකරන සිල්වා මහත්තයාගේ ගෙදරට යන්නේ කොහොමද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]තරුණයා[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]ආ මෙහෙමයි[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මේ පාර දිගේ මහින්ද කටවුට්[/FONT][FONT=&quot] 42[/FONT][FONT=&quot]ක් යන්කොට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආයුබෝවන් කියන කටවුට් එකක් ගහලා තියෙන තුන්මං හන්දියක් හම්බවෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එතනින් වමට හැරිලා තව මහින්ද කටවුට්[/FONT][FONT=&quot] 63[/FONT][FONT=&quot]ක් ගියාම ඇවිදින ගමන් ටටා කියන කට්වුට් එකක් තියෙන ගලක් හම්බ වෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒගලට එහා පැත්තෙ කාපට් එක වැස්සට හෝදාගෙන ගිය පාරක් තියෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ පාර දිගේ කටවුට්[/FONT][FONT=&quot] 34[/FONT][FONT=&quot]ක් ගියාම ඉඳගෙන බණ අහනවා වගේ පොටෝ එකක් ගහපු ලොකු කටවුට් එකක් තියෙන පොඩි කඩමන්ඩියක් හම්බවෙයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ ලොකු කටවුට් එක යටින් තියෙන පොඩි පාර දිගේ යන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හරියටම[/FONT][FONT=&quot] 17 [/FONT][FONT=&quot]වෙනි කටවුට් එක ඉස්සරහ තියෙන්නේ එයාලගේ ගෙදර[/FONT][FONT=&quot]. :):):cool:[/FONT][FONT=&quot][/FONT]
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    hina giye nane.. mokada karanne?

    මෙන්න මේ කියලා තියෙන බෙහෙත් කඩෙන් තෙල් බෝතලයක් අරන් ගාගනින්. බෙහෙත් කඩෙට යන පාර::D:D

    වකපුටේ පාර දිගේ මහින්ද කටවුට් 42ක් යන්කොට, ආයුබෝවන් කියන කටවුට් එකක් ගහලා තියෙන තුන්මං හන්දියක් හම්බවෙනවා. එතනින් වමට හැරිලා තව මහින්ද කටවුට් 63ක් ගියාම ඇවිදින ගමන් ටටා කියන කට්වුට් එකක් තියෙන ගලක් හම්බ වෙනවා. ඒගලට එහා පැත්තෙ හොරට කාපට් දාපු නිසා වැස්සට හෝදාගෙන ගිය පාරක් තියෙනවා. ඒ පාර දිගේ කටවුට් 34ක් ගියාම ඉඳගෙන බණ අහනවා වගේ පොටෝ එකක් ගහපු ලොකු කටවුට් එකක් තියෙන පොඩි කඩමන්ඩියක් හම්බවෙයි. ඒ ලොකු කටවුට් එක යටින් තියෙන පොඩි පාර දිගේ යන්න. හරියටම 17 වෙනි කටවුට් එක ඉස්සරහ තියෙන්නේ වේද මහත්තයාගේ ගෙදර.:lol::lol::lol::lol::lol::lol: