අලුත් විදුලි බිල් Peak- Off Peak

Alex Wood

Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    මීට අවුරුදු 6,7කට කලින් හයිකරපු මීටරේක ඔහොම ටයිම් එක අනුව කැරකෙනවද? නැත්තන් හැම්වෙලාවෙම එකම විදිහද
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇත්තම කතා කරමුකො.
    මේ මීටර් වෙනස් කරල පැකේජ් වෙස්මුනු දාල එන්නෙ ඇයි.
    ඇත්තටම ආන්ඩුවට ඕන ඩීසල් ගෑස් විදුලිය උන්ගෙ යාලුවන්ගෙ කොම්පැනි වලින් වැඩිමිලට ගන්න. ඒකෙ පාඩුව මේ මීටර් විකාරෙට මිනිස්සු අන්දවල පිරිවැය අහින්සක මිනිස්සුන්ගෙ ඇගේ ගහන්න යන්නෙ. කොරෝනා නෝමල් වෙලා පරන ලයිෆ් ස්ටයිල් එකට ආවම ඕකෙ බිලත් එක්ක මිනිස්සුන්ට තරු පෙනෙවි. 6න් පස්සෙ ලයිට් දැම්මොත් මාසෙ බිල විතරක් පඩියෙන් ගෙවල බඩගින්නෙ ඉන්න වෙන පවුල් ඇතිවේයි
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    හොදයි දවල් හවස ගෙදර නැති අයට නම්.
    මෙක ගන්න අලුත් ඩිගිටල් මිටර් එකකට මාරූ වෙන්න ඔන.


    View attachment 117631
    Oka aluth ekak newi ban. awurudu ganak tiyena ekak. oya 2015 edan tiyenne. electric vehicles charge karanna karapu ekak. oka hena padui. math dakka meka new ekak kiyala kawuda gobbayek facebook share karala post karanawa. sure ekatama lankawe hitapu kenek wenna ba.

    Domestic Time of Use - Optional - effective from 10th September 2015
    https://www.leco.lk/pages_e.php?id=86
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    me pathiwala awilla eka digata aluth ewwa hai karanawa. digital nemei oya sudupata eka.


    digital ekak athin liyanawa nam prashnayak. ekko ilakkam 3k thiyenawada danne na welaa thunata.
    ------ Post added on Mar 25, 2021 at 1:32 PM
    Ape tibbeth parana kalu pata eka. Gedara wiring eke podi wenasak awith meter eka tiyena thena change kara. Ethakota un transparent ekakata maru kara 😳
     
    • Sad
    Reactions: IMMuhandiram

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැනට අය කරන විදිහ කවුරුහරි දන්නවද?

    අපි 6.30 10.30 අතර කොහොමත් නිදි. බැලුවේ වාසියක් තියෙනවද කියලා.
     

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Ado ape gedara thama thiyenne ara parana rawmak karakena analog meter ekakne ban...eken kohomada api use karapu welawa measure karanne...electricity board eke ape gedara idan use karanawa balan inda minihekuth denawada dan na...
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ithin ban 6.30 pm - 10.30 pm thama minissunta current eka onama welawa. karuwale iti pandam gahan innada. light, TV balanawa nam ewa, ethakota daily office yana un nam redi hodanna hari iron karanna hari current eka. office gihilla ena minihek nam hot water shower thiyanawa nam nanakota...
    dadiya kaleta fan dagena innawata..

    minissunta e de awashyama karana welawe thawa mona labbak ithuru karannada. anawashya welawata ithuru karnawa misak.. pissu ban mandaleta
    අනවශ්‍ය වෙලාවට ඉතුරු කරා කියල CEB එකට කිසිම ලාභයක් නෑ. කොහොමත් off peak වෙලාවල් වල electricity generation එක profit. Peak hours වල energy generation තමයි loss. So as a immediate solution peak time එකට consumption එක අඩු කරගන්න එක තමයි හොඳ. දිගුකාලීන solution එකක් විදියට අඩු ජනන වියදම් ඇති ප්‍රභව වලට මාරු වෙන්න ඕනෙ.
     

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    Mama LECO online apply kala b4 2 weeks. Ada agreement sign kala Ebill subscription ekata. Aluth meter eka free of charge fix karanawa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕක රෑට ගණන් අඩුයි කියල ප්‍රමෝට් කරලා ටික දවසකින් රෑටත් දවල් ගානම දැම්මොත් කොහොමද ආතල් එක. එහෙම එවුන්නෙ ලංකාවෙ ඉන්නෙ
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    අනවශ්‍ය වෙලාවට ඉතුරු කරා කියල CEB එකට කිසිම ලාභයක් නෑ. කොහොමත් off peak වෙලාවල් වල electricity generation එක profit. Peak hours වල energy generation තමයි loss. So as a immediate solution peak time එකට consumption එක අඩු කරගන්න එක තමයි හොඳ. දිගුකාලීන solution එකක් විදියට අඩු ජනන වියදම් ඇති ප්‍රභව වලට මාරු වෙන්න ඕනෙ.
    eka karanna ona api nemeine machan eth. unma thama. un uda dagena invest karoth karanne out dated method ekakatane