අලුත් විභාග කොමා

Mal Bada

Member
Mar 13, 2010
2,104
79
0
අලුත් විභාග කොමා

පරණ කොමා කොල්ලොන්ගෙන් බැනුම් අහලා ඇති වෙලා පෙන්ෂන් ගිහින්
:D:D:D:D:D:D:D
new examination commisionerPushpakumara.jpg

ඩබ්ලිව්. එච්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා නව විභාග කොමසාරිස් ජනරාල් වරයා ලෙස ඊයේ (1) විභාග දෙපාර්තමේන්තුවේ වැඩ භාරගත්තේය.

අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස්වරයා ලෙස පුෂ්පකුමාර මහතා කටයුතු කළේය.

හිටපු විභාග කොමසාරිස් ජනාරාල් අනුර එදිරිසිංහ මහතා විශ්‍රාම යාම හේතුවෙන් නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස පුෂ්පකුමාර මහතා ඊයේ (01) උදේ 8.30 ට නව තනතුරේ වැඩ භාරගනු ලැබීය.

source: http://govlk.com/content/නව-විභාග-කොමසාරිස්-පුෂ්පකුමාර
 
Mal Bada

Member
Mar 13, 2010
2,104
79
0
384686_260557634009409_219430344788805_707648_456372078_n.jpg

විභාග කොමසාරිස් ලෙස මෙතෙක් කටයුතු කළ 'විනාස කොමසාරිස්' අනුර එදිරිසිංහ මහතා ඊයේ විශ්‍රාම ගිය අතර නව කොමසාරිස් වරයා ලෙස ඩබ්.එම්.එන්.ෙජ්. පුෂ්පකුමාර මහතා ඊයේම සුබ මොහොතින් 'වැඩ' බාර ගත්තේ ය. 'වැඩ' බාර දීමට පැමිණ සිටියේ අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධනය. 'වැඩ' බාරගත් ලිපිය ඇමැති බන්ධුලට බාර දෙමින් නව කොමසාරිස් වරයා ආචාර කළා නොව වැන්දේය. වැන්දේ ඇමැති බන්ධුලට ද නොව බන්ධුලගේ මෞත්‍ර ලිංගික පද්ධතියටම ය. එම වන්දනාවේ සේයාරුවක් මෙහි දැක්වේ.
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    :lol::rofl: