අලුත් විභාග කොමා
පරණ කොමා කොල්ලොන්ගෙන් බැනුම් අහලා ඇති වෙලා පෙන්ෂන් ගිහින්

ඩබ්ලිව්. එච්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා නව විභාග කොමසාරිස් ජනරාල් වරයා ලෙස ඊයේ (1) විභාග දෙපාර්තමේන්තුවේ වැඩ භාරගත්තේය.
අධ්‍යාපන ග්රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ග්රන්ථ ප්‍රකාශන කොමසාරිස්වරයා ලෙස පුෂ්පකුමාර මහතා කටයුතු කළේය.
හිටපු විභාග කොමසාරිස් ජනාරාල් අනුර එදිරිසිංහ මහතා විශ්‍රාම යාම හේතුවෙන් නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස පුෂ්පකුමාර මහතා ඊයේ (01) උදේ 8.30 ට නව තනතුරේ වැඩ භාරගනු ලැබීය.
source: http://govlk.com/content/නව-විභාග-කොමසාරිස්-පුෂ්පකුමාර