අලුත් වු එලකිරිය

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    එකෙක් වත් මේ අප්ඩෙට් එකට මුකුත් කියන්න එපා පරණ මගුලේ ඉදලා ඇති වෙලා මෙහෙම අලුත් වුන එක මාරම වටිනවා අනික දැන් සයිට් එක සිප්ඩ් එකත් වැඩි.
    පොස්ට් දාන්නත් රිප්ලයි කරන්නත් මාරම ලෙසියි. පරණ තාලේ අංකල්ලා යනන්න පැත්තකට. දැන්නම් පට්ට ලුක් එලකිරිය තැන්කු ඇඩිමින් බොසා.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ ඇති අප්පා අලුත් එලකිරිය ගැන ත්‍රෙඩ් දැම්මා. 😖
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පරණ තාලේ අංකල්ලා යනන්න පැත්තකට.
    අනෙහ් පලයං පොඩි එකෝ මගෙන් කුණුහරුප නාහා... :angry:

    මේකේ වැඩ ටික හොඳයි තමයි. ඒත් අර මුලින් තිබුන සරල ගතියට ගොඩක්ම කැමතියි, වැඩිය facebook අනම් මනම් හැම එකේම නැති අය. මුල් කාලේ ඉඳන්ම හිටි අය, තාක්ෂණයත් එක්ක වැඩිය දඟලන්න යන්නේ නැති අය.
    2015 ඇවිල්ලත් මමත් තාමත් කැමති ඒකට. එහෙමයි කියලා අලුත් වෙවී ඉස්සරහට යන එක වැරදි කියන්න අපිට බෑ. එහෙම ඉස්සරහට යන්න ඕනේ. ටිකින් ටික මේකට හුරුවෙයි. :yes:
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    උඹේ මතයට අපි හැමෝම ඔළුව වනන්න ඕනද?😠
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එකෙක් වත් මේ අප්ඩෙට් එකට මුකුත් කියන්න එපා පරණ මගුලේ ඉදලා ඇති වෙලා මෙහෙම අලුත් වුන එක මාරම වටිනවා අනික දැන් සයිට් එක සිප්ඩ් එකත් වැඩි.
    පොස්ට් දාන්නත් රිප්ලයි කරන්නත් මාරම ලෙසියි. පරණ තාලේ අංකල්ලා යනන්න පැත්තකට. දැන්නම් පට්ට ලුක් එලකිරිය තැන්කු ඇඩිමින් බොසා.
    umbata lokka ganak gewala kiwwa kiwwa neda aluth kiriye honda kiyala thred 1k danna.:P
     
    • Haha
    Reactions: Deleted

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    අම්මෝ ඔව් මෙකට ආව ගමන් full කොර වෙලා ගියා
    කඳුළු එනවා යකෝ සතුට ට.Jජීවිතේට වෙනසක් දකින්න බැරි ගොබ්බ රැල නෑවිත් හිටියට කමක් නෑ බොරුවට කියවන්නේ නැතුව. ගන් වල ඩොටේ හැත්තට තමයි හොඳ දෙයකට අලුත් වෙනසක් උනාම පරණ යකඩ ගොඩ ට ඇලිලා ඉන්නේ. උන්ගේ කවදාවත් දියුණුවක් නෑ. ගෑණු උනත් යනවා. රිදෙයි. නමුත් ඇත්ත ඒක.
    දැන් බලන්න එපැයි සිරියාව අම්මෝ load වෙනවා පට්ට පට ගාල පෝස්ට් වැටෙනවා මාර USER friendly interface එක. Speed.Iඉස්සර තිබුණ අනාථ ගතිය එහෙමම ගිහින් full කොර look එකක් ඇවිල්ලා.
    Phone එකෙන් මාර ලේසියි posts දාන්න. Posts miss වෙන්නෙත් නෑ QUOTE Miss වෙන්නෙත් නෑ මරු බං මේක

    දැං නේ යකෝ මෙක ට එන්න හිතෙන්නේ. Addict වෙයි වගේ :love:
     
    Last edited: