අලුත් වෙබ් සයිට් 2

senarathna123

Well-known member
  • Sep 25, 2010
    2,153
    473
    83
    අලුත් වෙබ් සයිට් 2

    ගීත හා චිත්‍රපට සොයාගත හැකි Jinni


    මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වෙන්නේ සර්ච් එන්ජිමක් මෙනි.තමන්ට අවශ මාතෘකාව ඔස්සේ අලුත් ගීත ඇල්බම් හා චිත්‍රපට ඒවායේ ජනප්‍රියත්වය සමග සොයා ගන්නට මෙමගින් පුළුවන
    link http://www.google.lk/url?sa=t&sourc...tsn_Ag&usg=AFQjCNHxASDcatZ8G0leQWsdwSjL4Yv5BA




    14mwg7p.gif






    පැරණි මිතුරන් නැවත සොයාදෙන Friends Reunited

    මෙය ෆේස් බුක් ,බෙබෝ ඔර්කට් ,මයිස්පෙස් වැනි සෝෂල් නෙට්වර්ක්ස් සේවයකි.මෙහි විශේෂත්වය වන්නේ මිතුරන් ඇසුරු කිරීමට පමණක් නොව සම්බන්දතා මගහැරිගිය මිතුරන් සෙවීමටද උචිත සේවා සැපයිමයි
    link http://www.google.lk/url?sa=t&sourc...s9j7Cw&usg=AFQjCNHMbksah4stFs565D81tpiLM2bSNA






    2qv9pjo.gif






    මනරම් බයෝඩේට සටහන් සදාදෙන CeeVee


    රැකියා සදහා තමන්ගේ බයෝඩේට සටහන් පහසුවෙන් එදිරිපත්කලහැකි සේවාවක් මෙම වෙබ් අඩවියෙන් සැපයේ.එහි තිබෙන නොයෙකුත් මාදිලියේ ටෙම්ප්ලේට වෙතගොස් තමන්ගේ තොරතුරු අඩංගු මනරම් සීවී සාදාගතහැක.ඒවා පරිගණකයේ සේව් කරගත හැකිවාක් මෙන්ම ඕනෑම තැනකට Email කරගන්නට පුළුවන
    link http://www.google.lk/url?sa=t&sourc...sLyKDA&usg=AFQjCNEgRv5P8s1k0ZV5Axj7gQ69dyyG_Q






    2432qvk.gif







    ඔන්ලයින් ක්‍රමයට සමීක්ෂණ කළහැකි ServeyMonkey

    තමන් කැමති මතතෘකා ඔස්සේ සමීක්ෂණ මෙහෙයවීමට මෙම වෙබ් අඩවිය ඉඩ කඩ දෙයි
    link http://www.google.lk/url?sa=t&sourc...18HICw&usg=AFQjCNFGkUGgxL0ET8mK6-jw2bpLmXu9pw






    jjsqbl.gif







    අලුත් ඊ මේල් සේවයක් එයි Phoenix

    අන්තජාලයේ දැන් තිබෙන විශේෂාංග සමග හොදින් ගැලපෙන ඊ මේල් සේවයක් ඇමරිකාවේ ඒඕඑල් සමාගම විසින් ඉදිරිපත්කොට තිබේ.එය නම් කොට තිබෙන්නේ ෆීනික්ස් මේල් කියාය.
    link http://www.google.lk/url?sa=t&sourc...ueHBCw&usg=AFQjCNEkOWDvX_fH3tB7ycFOHQxbtDge2A






    2yys2g6.gif









    විකිලික්ස් වෙනුවට ඕපන්ලික්ස්

    ලොවට වටිනා රහස් එලි කරන අලුත් වෙබ් එයි






    1z50is0.gif





    DON'T FORGET THANKZ