අලුත් ස්ටිකර් නීතිය

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
අලුත් ස්ටිකර් නීතිය

වාහනයක ආදායම් බලපත්‍රය හැර වෙන කිසිම දෙයක් ඉදිරිපස වීදුරුවෙ අලවන්න තහනම් කරලා.
අනේ මන්දා කවුරු මේ නීති හදනවද කියලා..
මේ නීතියෙන් කාර්පාස් වීදුරුවෙ අලවගෙන ඉන්න ගොඩක් වෘත්තිකයන්ට බලපෑමක් වෙනවා
. උදා-හදිසි ප්‍රතිකාර සඳහා කැඳවන වෛද්‍යවරයෙකුට මෙම පාස් එක ඉතාම වැදගත් වෙනවා.මොකද ඔහුට කිසිම බාධාවකින් තොරව යන්න පුලුවන්.
 

encore

Member
Apr 10, 2008
24
1
0
riyadurage darshana pathaya awahira wena nisa sidu wena anathuru awama karagannane oka genath thiyenne. ane manda..:confused:
 

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
පාරට බැස්සොත් බාගයක්ම VIP, VVIP වාහන නෙ. ඒක වෙන්නැති මේ වැඩේ කරන්නැත්තෙ. ඒත් දොස්තර මහත්තුරුන්ට එහෙම sticker එක අලවන්න දෙන්න ඕන