අලුත් ස්ටිකර් නීතිය
වාහනයක ආදායම් බලපත්‍රය හැර වෙන කිසිම දෙයක් ඉදිරිපස වීදුරුවෙ අලවන්න තහනම් කරලා.
අනේ මන්දා කවුරු මේ නීති හදනවද කියලා..
මේ නීතියෙන් කාර්පාස් වීදුරුවෙ අලවගෙන ඉන්න ගොඩක් වෘත්තිකයන්ට බලපෑමක් වෙනවා
. උදා-හදිසි ප්‍රතිකාර සඳහා කැඳවන වෛද්‍යවරයෙකුට මෙම පාස් එක ඉතාම වැදගත් වෙනවා.මොකද ඔහුට කිසිම බාධාවකින් තොරව යන්න පුලුවන්.