අලුත් සැම්සුන්ග් ෆෝන්

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    අලුත් සැම්සුන්ග් ෆෝන්

    අලුත් සැම්සුන්ග් ෆෝන් ඔරිජිනල් ඒවද ක්ලෝන් ඒවද කියල හොයාගන්නෙ කොහොමද?
    ඔරිජිනල් ඒව හදන්නෙ කොයි රටේද (made in) ?
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    7em2.jpg
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    made in කොහෙද ඔරිජිනල් එකේ

    ane manda ban mata nam dakka gaman adunaganna puluwan china ekakui koean akakui international version ekakui athara wenasa. issara nam barakosama kolla nattan idala iwarai. poragen ahanna :yes:
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ane manda ban mata nam dakka gaman adunaganna puluwan china ekakui koean akakui international version ekakui athara wenasa. issara nam barakosama kolla nattan idala iwarai. poragen ahanna :yes:
    දැන් හදන ඒව දැක්කම අදුනන්න බෑ බං.:no: දෙකම සේම්. ඒකයි මේඩ් එක ඇහුවෙ.,:dull:
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    Honda ekak one nam ebay or amazon eken europe country ekaka seller kenekgen buy karapan
    නෑ බං මේ පැත්තෙ මේ ටිකේ කොපි සෙට් එකක් විකිනෙනව ඒකයි ඇහුවෙ :yes: