අලුත් සිංදු පට්ටනෙ බං 🤩

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    මේකේ හුගක් උන් හිතන් ඉන්නේ , බාතිය සන්තුෂ් , ගුරාජ් වගේ උන් 2000-2010 ගහපු ඒවා තමා හොදම ඒවා කියලා . ඒ උනාට මේ අවරුදු 5 ඇතුලේ ආපු සින්දු එක්ක බලද්දී අරව ගු හැත්තෑවයි වගේ දැනෙන්නේ , අපිත් ඒ දවස් වල social mediya නැති නිසා ඕන ගු ගොඩක් tv එකේ ගියාම එක තම හොදම කියලා හිතන්නේ
    උන්ගෙ ඒවා ඒ කාලෙත් ගූ 70 යි දැනුත් එහෙමයි

    මේ දාල තියන සින්දු මටනම් සෙට් වෙන්නෙ නෑ. සින්දු කියන්න බැරි උන් කියන Autotune සින්දුත් තියනව. කොපි සිංදුත් තියනව.

    සෙට් වෙනවද නැද්ද කියන එක සාපේක්ෂයි. මටනම් අමරදේව මාලිනී බුලත්සිංහල සමහර ඒව, වික්ටර්, රුක්මණී දේවිගේ ආදරය නිසා, වගේ ඒවගෙන් පටන්ගත්තම කසුන් කල්හාරගෙ රෝමාන්තික ඔපෙරාව ඇල්බම් එකයි, පස්සෙ ආව මිහිඳුගෙ චකිතයයි, යන තැනකටයි පස්සෙ සෙට්වෙන සිංහල සින්දු ලොකුවට ආවෙ නෑ. දැන් ඉඳල ඉඳල හොඳ ඒව එනව කාංචනා අනුරාධි, අන්සතු පෙමකට කිව්ව ඩයල් එක (නම මතක නෑ) ඒවනම් අහනව ඒත් අර තරම් කාලයක් අහන්න පුළුවන් evergreen කොලිටි එක නෑ.
    ------ Post added on Apr 28, 2023 at 2:14 PM
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433

    මේවයෙ වොයිස් හොයන්න යන්න එපා බන් ඇහෙන දේ ආතල් එක ගනින්. මේ සිංදු කොහොමත් electronic music පැත්තට තමයි බර. Evergreen නෑ අනිවාර්‍යෙන්. මනෝපාරක් ගහපන් අහල එච්චරයි. මාස්ටර්පීස් නෙමේ.

    ------ Post added on Apr 29, 2023 at 12:30 AM

    මේ පල්ලෙහ දෙක කිරියෙ කොල්ලෙක්ගෙ. මටනන් සුපිරියට සෙට්. :yes: (මේ දෙක උඩ කියපුව වගේ නෙමේ ඈ මාස්ටර්පීස් තමයි)

    ------ Post added on Apr 29, 2023 at 12:32 AM

    තරිඳු දම්සරගෙ සිංදු අහන උන් ඉන්නවද?
    ------ Post added on Apr 29, 2023 at 12:40 AM
     
    Last edited: