අලුත් සිගරට් එක

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අලුත් සිගරට් එක

    පුතාලා ඹයාලා බිව්වද අර අලුත් සිගරට් එක රැ 75/= එන එක මගේ ගෝලයෙක් බීලා ඌ මට අගේ කරනවා ෆුඩ්සිටි තියනවලු පැකට් එකක් ම ගන්න ඹනෙලු තනි එකක් ගන්න තැනක් කියපන් ඇත්තටම ඒක හොද ටෙස්ට් එකක් තියනවද පුතාලා කියපන් කෝ බීපු කෙනෙක්:P
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    පුතාලා ඹයාලා බිව්වද අර අලුත් සිගරට් එක රැ 75/= එන එක මගේ ගෝලයෙක් බීලා ඌ මට අගේ කරනවා ෆුඩ්සිටි තියනවලු පැකට් එකක් ම ගන්න ඹනෙලු තනි එකක් ගන්න තැනක් කියපන් ඇත්තටම ඒක හොද ටෙස්ට් එකක් තියනවද පුතාලා කියපන් කෝ බීපු කෙනෙක්:P

    ඉතින් බන් ඕක තියන ෆුඩ් සිටිය ඉස්සරහ ලේන්සුවක් එලන් කලෙක්ෂන් එකක් දාපන්කෝ (=හිගා කෑම).
     
    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0
    lol .
    dunhil අලුත් ද බන් .
    අපි ඩන්හිල් ස්විච් ගහන්නේ උබල චූ කරන කාලේ ඉදන් .
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    අඩුවට බෙන්සන්, ගෝල්ඩ් ලීෆ් තියෙනවා. ඕනේනම් කියපන්..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    lol .
    dunhil අලුත් ද බන් .
    අපි ඩන්හිල් ස්විච් ගහන්නේ උබල චූ කරන කාලේ ඉදන් .

    පුතා දන්නේ ඩන්හිල් සුවිච විතරද තව ඩන්හිල් වර්ග ගොඩක් තියනවා

    ඩන්හිල් අල්ට්‍රා/සුපර් ෆිල්ටර් / ලයිට්:lol::lol::lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අඩුවට බෙන්සන්, ගෝල්ඩ් ලීෆ් තියෙනවා. ඕනේනම් කියපන්..

    පකිස්තාන් සිගරට් සැර වැඩියි කට හාරනවා පුතේ එහේ පැකට් එකක් ලන්කාවේ මුදලින් 70/= යි
    ඒවා හොරට මෙහෙට ගේන ඒවයි ඩියුටි ෆී ඒවයි විකීනීම තහනම් තෝව සුරාබදු එකෙන් කුදලන් යයි බලාගෙන:lol::lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මෙකේ ඉන්නේ සිගරට් එකක් වත්ගහන්නැති බටු කොල්ලෝ බලනකොට:lol::lol::lol:

    wish u mary x'max all the litte boys:baffled::baffled::baffled::baffled: