අලුත් සිස්ටම් එකක් ඔනේනම් අකමැත්තෙන් උනත් JVP එකට ජන්දෙ දෙන්න වෙයි.. 🙂

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    අද ජෙප්පන්ට කැමති නෑ කියන්නෙ,උන්ගෙ ප්‍රතිපත්ති ගැන කෙස් පැලෙන තර්ක දාන්නෙ එදා දූෂිතයො පිරිවරාගෙන කිසිම වැඩපිලිවෙලක් ගැන නොකියා අපිට දෙන්න අපි කරල පෙන්නන්නම් කියපු ගෝටටයි මරාටයි උඩ දාගෙන ගිහින් කතිරෙ ගහපු උන්. ඒකයි ඇත්ත. තාම උන්ගෙ බයිකම ගිහින් නෑ.ගෝටට බැරි නම් වෙන කාටවත් පුලුවන් වෙන්න විදියක් නෑ කියලමයි උන්ගෙ හිත කියන්නෙ. ඒකයි ඔය කෙස් පැලෙන තර්ක විවේචන ගේන්නෙ.
    පහුගිය චන්ද වලදි පොහොට්ටුවට ගෝටට සජිත්ට ටෙලිෆෝන් එකට අලියට කතිරෙ ගහපු එකෙක්ට එක පාරක් ජේවීපී එකට දෙන්න බැරි වෙන්න කිසිම හේතුවක් නෑ.වහල්කම ඇරෙන්න.

    උබල කිවට ලපකොටා ඔව ගැන මික් කියන්නෙ නැනෙ.. මොකෝ වෙනදට පාර්ලිමේන්තුවෙ වහලවල් ගැලවෙන්ඩ කියවන ලපකොටා ,අද බල්ල වගේ නැට්ට පුකේ ගහන් උන්නෙ???
    ජනාධිපති ඉල්ලා අස් වුනොත් ඇරෙන්න මේ වෙලාවෙ චන්දෙකට යන්න ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන නෑ මම හිතන්නෙ.
    ------ Post added on Apr 6, 2022 at 7:38 AM
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ සැරේ දෙනවා ජෙප්පන්ට. හරියන වෙන කෙනෙක් අවේ නැත්නම්
     
    • Haha
    Reactions: weer 11

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,015
    12,393
    113
    Behind u :p
    වෙනද නරි ටෝක් දෙන ලපකොට අද ලිස්සපු ලිස්සිල්ල දැක්කල, එක වචනයක් කිවෙ නැ ආන්ඩුව බාර ගැනිම හෝ චන්දෙකට යාම ගැන, ඕන මහා අරගල නායකයො , රෙද්දෙ රෙවිල බලේ ගන්ඩ වෙනව කියල හිතුන ගමන්ම..🤭🤭


    අපිත් මේ බලෙන් හරි බලේ දෙන්ඩ හදනව ලපකොටා පස්ස ගහනව ඒකනෙ ගැටලුව
    ------ Post added on Apr 5, 2022 at 2:09 PM
    Tho kiyanne thope pimpi set ekai ,pamba janadipati ekka aandu baragannada? Gon wutta
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Tho kiyanne thope pimpi set ekai ,pamba janadipati ekka aandu baragannada? Gon wutta
    අපේ අය ගෙදර යන්ඩ හදන්නෙ, ලපකොටාට ජනාධිපතිකම හරි බාරගන්ඩ කියපන්..ලපේ කැමති නැනෙ එකකටවත්,

    කොයිවෙලේ හරි බලෙන් උස්සන් ඇවිල්ල තමයි බලේ දෙන්ඩ වෙන්නෙ..
     
    Last edited:
    • Haha
    Reactions: weer 11

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ලපකොටා පාර්ලිමේන්තුව විසුරෝපන් කිවෙ නැනෙ, ඌ බලේ ගන්ඩ කැමතිත් නැ, මොකෝ බන් ලපේ ඔච්චර පන බය බලේ ගන්ඩ???
    අපෝ උබ තාම ජීවතුන් අතරද? මම හිතුවා සියදිවි හානිකරගෙන ඇති කියලා😁😁
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,623
    17,709
    113
    Auckland
    Pissuda utto ubata :lol:

    This is a renaissance so something as obsolete as JVP has no place in Sri Lankan future. (We should make sure that happens too)

    Conservative nationalism peaked with Pohottuwa but that's in decline faster than anything we have seen before.

    If you look at what's happening in Galle face, it's all different from previous anti government movements.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    මේ සැරේ දෙනවා ජෙප්පන්ට. හරියන වෙන කෙනෙක් අවේ නැත්නම්

    අප්පටසිරි ජෙප්පෝ මේකිව ඉන්දුනීසියා ගෙනිච්චද දන්නේ නෑ

    මමවත් මෙතන ඉන්න කවුරුවත් පක්ෂ දේශපාලනේ නෑ බන්. බොරුනම් බලපන් අපේ පරණ පොස්ට් අපි යහපාලානේ වෙනුවෙන් චන්දෙ දුන්නේ. අවරුදු 5 ක් යද්දී රට නැත්තටම නැති කරපු සක්කිලි ගූ එන් පි එවුන්ට කඩේ යන උන්ට අරින එකයි අපි කරන්නේ. මොකද අපි 2015 කරපු වැරැද්ද ආයිත් වෙන කෙනෙක් කරන්න ඉඩ දෙන්න බෑ. හෙට ගෙනෙන් අලුත් අපේක්ෂකයෙක් හොද ප්‍රතිපත්ති එක්ක අපි සහය දෙනවා