ජනාධිපති ඉල්ලා අස් වුනොත් ඇරෙන්න මේ වෙලාවෙ චන්දෙකට යන්න ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන නෑ මම හිතන්නෙ.උබල කිවට ලපකොටා ඔව ගැන මික් කියන්නෙ නැනෙ.. මොකෝ වෙනදට පාර්ලිමේන්තුවෙ වහලවල් ගැලවෙන්ඩ කියවන ලපකොටා ,අද බල්ල වගේ නැට්ට පුකේ ගහන් උන්නෙ???
Kohen hari booru puthano awoth kiyala thamayi dan nam baya thiyenne

Tho kiyanne thope pimpi set ekai ,pamba janadipati ekka aandu baragannada? Gon wuttaවෙනද නරි ටෝක් දෙන ලපකොට අද ලිස්සපු ලිස්සිල්ල දැක්කල, එක වචනයක් කිවෙ නැ ආන්ඩුව බාර ගැනිම හෝ චන්දෙකට යාම ගැන, ඕන මහා අරගල නායකයො , රෙද්දෙ රෙවිල බලේ ගන්ඩ වෙනව කියල හිතුන ගමන්ම..
අපිත් මේ බලෙන් හරි බලේ දෙන්ඩ හදනව ලපකොටා පස්ස ගහනව ඒකනෙ ගැටලුව
------ Post added on Apr 5, 2022 at 2:09 PM
අපේ අය ගෙදර යන්ඩ හදන්නෙ, ලපකොටාට ජනාධිපතිකම හරි බාරගන්ඩ කියපන්..ලපේ කැමති නැනෙ එකකටවත්,Tho kiyanne thope pimpi set ekai ,pamba janadipati ekka aandu baragannada? Gon wutta
අපෝ උබ තාම ජීවතුන් අතරද? මම හිතුවා සියදිවි හානිකරගෙන ඇති කියලාලපකොටා පාර්ලිමේන්තුව විසුරෝපන් කිවෙ නැනෙ, ඌ බලේ ගන්ඩ කැමතිත් නැ, මොකෝ බන් ලපේ ඔච්චර පන බය බලේ ගන්ඩ???
අපි එලකිරි වගේ ඉන්නවඅපෝ උබ තාම ජීවතුන් අතරද? මම හිතුවා සියදිවි හානිකරගෙන ඇති කියලා![]()

Nope. JVP will put the country in a worse situation.
මේ සැරේ දෙනවා ජෙප්පන්ට. හරියන වෙන කෙනෙක් අවේ නැත්නම්
අප්පටසිරි ජෙප්පෝ මේකිව ඉන්දුනීසියා ගෙනිච්චද දන්නේ නෑ
මමවත් මෙතන ඉන්න කවුරුවත් පක්ෂ දේශපාලනේ නෑ බන්. බොරුනම් බලපන් අපේ පරණ පොස්ට් අපි යහපාලානේ වෙනුවෙන් චන්දෙ දුන්නේ. අවරුදු 5 ක් යද්දී රට නැත්තටම නැති කරපු සක්කිලි ගූ එන් පි එවුන්ට කඩේ යන උන්ට අරින එකයි අපි කරන්නේ. මොකද අපි 2015 කරපු වැරැද්ද ආයිත් වෙන කෙනෙක් කරන්න ඉඩ දෙන්න බෑ. හෙට ගෙනෙන් අලුත් අපේක්ෂකයෙක් හොද ප්‍රතිපත්ති එක්ක අපි සහය දෙනවා