අලුත් ෆොන් එකක් ගන්න Help...

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    අලුත් ෆොන් එකක් ගන්න Help...

    sony-ericsson-live-with-walkman1.jpg



    මචන්ල අද මගෙ ෆොන් රාජය බිමට වැටිල ස්වර්ගස්ත උනා ( ටච් එකෙ රිබන් එක ගියා)..මට ක්‍රිඩ්ට් කාඩ් එකකින්(HSBC/interest අඩුම) උපරිම 30-35 අතර ගෙවන්න ගන්න පුලුවන් 4න් එකක් කියපල්ලකො... වැඩෙ හදිස්සි...


    reqirement : cam 8-13MP / LTE / good Selfi cam / Lolipop / mashmellow updatable...:yes::yes:


    උඩවු කරන උන්ට 7+ ගානේ සලකනවා
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    සොහොන;19405848 said:
    හුවාවි මෙට් s තමා උබට ගැලපෙන්නෙ 2 gb ram 5.0 thiyanaya සින්හලත් පෙනවා

    mate s kiyada ban ? singerla gava na ne ban ?
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    සොහොන;19405848 said:
    හුවාවි මෙට් s තමා උබට ගැලපෙන්නෙ 2 gb ram 5.0 thiyanaya සින්හලත් පෙනවා

    Machan meka lankawe ganna thiyenawada? Gana kiyada?