fatta neh, best note ever printed in sri lanka
තෙත් වෙලා
fatta neh, best note ever printed in sri lanka
අපිද පොන්නයෝ ඔහොම කිව්වෙ, කෙබර කොටා තමා ඉස්සර ඔහොම කියලා දැන් මෙහෙම කරන්නෙඉතින් උබත් කියපන් එහෙම.
හිරිකොතේ උබලට එහෙම ආතල් එකක් වත් තියෙන්න එපැයි![]()
අපිද පොන්නයෝ ඔහොම කිව්වෙ, කෙබර කොටා තමා ඉස්සර ඔහොම කියලා දැන් මෙහෙම කරන්නෙ![]()
![]()
සල්ලි ප්‍රින්ට් කරපු එකත් පොලිටික්ස් ද පොන්ස් උබල උදෙ ඉදන් හවස් වෙනකම් හමුල ගු කන එකද කරන්නෙතෙත් වෙලා
ehema karanawanam supiriමුන් මේක ගෙනාවේ 5000 circulation එකෙන් අයින් කරන්නවත්ද?

patta.................දැන් තියෙන්නේ 5000 අයින් කරන්න

ehemama witharak neme........... oken wenne godak aya tax walata ahu nowenna large transasaction karanne 5000 note eken.කලු සල්ලි ඔක්කොම Invalid වෙන්වා. ඒක නිසා හන්ගන් ඉන්න සල්ලි ටික මාරු කරන්නම වෙන්වානෙ
තව ඉතින් Inflation එකටත් බලපානවා ඇති.
ඔහොම්මම 5000 තහනම් කලානම් හරි


එහෙම කරගෙන ඒක උඩ වාඩි වෙලා බලපන්ලොක්ක මේම මේම කරන් ඉන්න ෆොටෝ එකක් එහෙම දාල ගහන්න එපායේ
![]()
lokkata mada gahana thread walata nam kalekata passe kohedo idaan awith mada gahala yanwa ne..ලොක්ක මේම මේම කරන් ඉන්න ෆොටෝ එකක් එහෙම දාල ගහන්න එපායේ
![]()

Fb දැක්කේ ඇත්තද දන්නෙනෑ.ඇත්තනන් ලග ලග මරු එයි පින් රැස් කරගන්නේ තමයි
View attachment 255916
I think they're replacing 5000 notes with these 2000 notes.We should be discouraging cash use, not creating new notes.
ටොපියක් කන්නෙlankawe mudal nottu wadi.
100, 500, 1000, 5000 nottu witarak tibabnama hondatama ati
okata wenna one payment Digital karana eka. stores, transportation wage dewalwala payments Digital karanna one. ethakota godakma lesiyi.ටොපියක් කන්නෙ
බස් එකේ යන්නෙ
සූ පාරක් දාන්නෙ
පෑනක් ගන්නෙ
එහෙම කෝමද එතකොට