අලුත් 2000 නෝට්ටුව 😍😍😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    ඉතින් උබත් කියපන් එහෙම.
    හිරිකොතේ උබලට එහෙම ආතල් එකක් වත් තියෙන්න එපැයි 🤭
    අපිද පොන්නයෝ ඔහොම කිව්වෙ, කෙබර කොටා තමා ඉස්සර ඔහොම කියලා දැන් මෙහෙම කරන්නෙ :lol: :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    අපිද පොන්නයෝ ඔහොම කිව්වෙ, කෙබර කොටා තමා ඉස්සර ඔහොම කියලා දැන් මෙහෙම කරන්නෙ :lol: :lol:

    සිංහල තේරෙන්නෙ නැද්ද පොන්නයෝ?
    උබටත් කියන්න ඕන නං කියාපන්. බල්ලෙක්වත් අහන්නෙ නැති උනාට කමක් නෑ 😹
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    සිංහල තේරෙන්නෙ නැද්ද පොන්නයෝ?
    උබටත් කියන්න ඕන නං කියාපන්. බල්ලෙක්වත් අහන්නෙ නැති උනාට කමක් නෑ 😹
    👇 👇 🤭 🤭
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    තෙත් වෙලා
    සල්ලි ප්‍රින්ට් කරපු එකත් පොලිටික්ස් ද පොන්ස් උබල උදෙ ඉදන් හවස් වෙනකම් හමුල ගු කන එකද කරන්නෙ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මුන් මේක ගෙනාවේ 5000 circulation එකෙන් අයින් කරන්නවත්ද?
    ehema karanawanam supiri :love:
    දැන් තියෙන්නේ 5000 අයින් කරන්න
    patta.................:love:
    කලු සල්ලි ඔක්කොම Invalid වෙන්වා. ඒක නිසා හන්ගන් ඉන්න සල්ලි ටික මාරු කරන්නම වෙන්වානෙ
    තව ඉතින් Inflation එකටත් බලපානවා ඇති.
    ehemama witharak neme........... oken wenne godak aya tax walata ahu nowenna large transasaction karanne 5000 note eken.
    phones, laptops, idan vehicles, lands okkoma ganu denu karnawa 5000 note walin. & bank eke noda cash walin million ganak unath gedara or locker wala thiyan inna puluwan.
    meken eka inconvinient wenawa. karadarayak wenawa loku transactions cash walin karanna. ethakota owa ibema bank ekata enawa.

    mamanam hithuwe kelinma 5000 cancel karala, 1000 witharak max note eka thiyagaththanam hari kiyala.
    ඔහොම්මම 5000 තහනම් කලානම් හරි
    :yes::love:
     

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    723
    313
    63
    lankawe
    Fb දැක්කේ ඇත්තද දන්නෙනෑ.ඇත්තනන් ලග ලග මරු එයි පින් රැස් කරගන්නේ තමයි
    IMG_1983.jpeg
     
    • Wow
    Reactions: Yin And Yang

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මුදල් ඇමති කලින් ජනදිපතිලා තියන් ඉන්න කොට මුන් මැරෙන්න හැදුව නේද එකට..දැන් එක ඌම තියාගෙන
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,942
    113
    ulan bator
    රුපියල් බි බි බිලියන් 100ක් ප්‍රින්ට් කරනවා කියන්නෙ මිත්‍රවරුනි 2029 වෙද්දි ඩොලර් 1ක් කියක් වෙලා තියෙවිද?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,163
    24,797
    113
    tracing Geo-location.. ... ...
    Fb දැක්කේ ඇත්තද දන්නෙනෑ.ඇත්තනන් ලග ලග මරු එයි පින් රැස් කරගන්නේ තමයි
    View attachment 255916

    “සමහරු cari කතා කියයි අත්සන දාගන්න සල්ලි අච්චු ගහනවා ගගා.. ඒත් සහෝදරයා අපිට විශ්වාසයි..”
     
    • Haha
    Reactions: Deleted

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,749
    18,532
    113
    lankawe mudal nottu wadi.
    100, 500, 1000, 5000 nottu witarak tibabnama hondatama ati
    ටොපියක් කන්නෙ
    බස් එකේ යන්නෙ
    සූ පාරක් දාන්නෙ
    පෑනක් ගන්නෙ

    එහෙම කෝමද එතකොට
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ටොපියක් කන්නෙ
    බස් එකේ යන්නෙ
    සූ පාරක් දාන්නෙ
    පෑනක් ගන්නෙ

    එහෙම කෝමද එතකොට
    okata wenna one payment Digital karana eka. stores, transportation wage dewalwala payments Digital karanna one. ethakota godakma lesiyi.
    Rs.10, 20, 50 wage range walata Coins add karanna one.