අලුත්-accounts-හදන්න-බැරිද?

Baby_Girl

Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    මට account එක ඇති කියලා හිතුනම මම කියවගන්න බැරි මතක තියා ගන්න බැරි username/password සෙට් කරලා reset කරලා දානවා. කලින් එහෙම කළා. හැබැයි කවදාවත් accounts 2 හෝ වැඩි ගණනකින් comment කර කර මේකේ හිටියේ නෑ. හැම දාම හිටියේ ඒ කාලේට තිබ්බ එකෙන්.

    ගිය අවුරුද්දේ බෝම්බ ගැහුවට පස්සේ joke එකට දාන comment එකත් delete කරන්න ගත්තට පස්සේ මට හිතුනා අලුත් account එකකින් එන්න එදා ඉඳන් account හදන්න දෙන්නේ නෑ.

    Your account is currently awaiting approval by an administrator. You will receive an email when a decision has been taken.
    {but it never happen}

    ඒ නිසා අවුරුදු ගානකට කලින් කලින් හිටපු girlfriend ට හදපු එකක් ගිය අවුරුද්දේ මම ඒකිගෙන් තරහ වෙන්න කලින් ඉල්ලා ගත්තා තාවකාලිකව. ඇත්තට කිවුවොත් එකී මේක use කලේ නෑ. කවුරුත් කලේ නෑ හදපු දවසේ ඉඳන් ම මම ඉල්ලගන්නකම්ම.

    ඒ ගෑණි අත ඇරිලත් මාස ගානක් වෙනවා. මට ගෑනිත් එපා. මේ account එකත් එපා.

    So, what's going on? What's the deal here?
    Can I get the approval or what? Because I'm done waiting.
    You can banned this account right now, I don't care. It doesn't matter now.
    I'm looking for some answers here and then I'm gonna reset username/password and drop this account too.
    I know admin don't care about the users whatsoever, somehow..

    මට confirm කර ගන්න ඕන අලුත් account එක approve වෙනවද නැද්ද කියලා විතරයි.
    නැත්තන් නෑ කියලා registration එකේදිම සරලව කියන්න. අලුත් accounts හදන්න බැරි නං ඉන්න users ලා අඩුවෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ නේ කොහොමත්. අනික ගොඩක් අය එකම account එකක් අවුරුදු 10ක් විතර තියාගෙන එකෙන්ම ලොග් වේවි ඉන්නේ නෑ. එහෙම කරන අය ඉන්නවා ගොඩක් අය එහෙම නෑ. මම කොහොමත් එහෙම නෑ. මේක forum එකක් නේ! FB වගේ culture එකක් නෙවේ නේ තියෙන්නේ එකම account එකෙන් හැමදාම ඉන්න.

    So, just let me know....
    Have a good day..
    Good luck! :)
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Matath danna thread godak thyenwa eth meken danna bari nisa nikan innwa
    Dan online inne users 100 wage

    Update eken set ekak ayin una ne

    Aluthen hadanna denneth na ne
     
    • Like
    Reactions: Baby_Girl

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අපි එළකිරියෙ පැය ගණන්, දවස් ගණන් රස්තියාදු උනාට ඇඩ්මින් පැත්ත පළාතෙවත් එන්නෑ.
    එනවා නම් මේකට රිප්ලයි එකක් දායි.
    බලපන්කො. ඕකා එන්නෑ. :ROFLMAO:
     
    May 9, 2020
    16
    7
    3
    මම ලඟදි හදාගත්තේ මේක ( May 9, 2020 ) . ප්‍රශ්නයක් උනේ නෑ. මේල් එකක් දාල කිව්වම හදල දුන්න
     
    • Like
    Reactions: Baby_Girl

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    Ai ban umbalata ekama account1 goda kaalayak use karanna bari?
    Ai thamange tiyena account1 thamanta one dewal ahanna bari?

    api hamoma meke anonymous ne. ai umbala meke pili gatta hena porawal da?

    කියන්න තියන ඒවා ඒ ඒ කාලෙට තියන එවයින්ම තමයි බන් කියලා තියෙන්නේ. අයින් කරන්නේ හේතු කීපයකට. පලවෙනි එක අවුරුදු 3ක් ද කොහෙද තිබ්බා. ඒ කාලේ මේකට comment කර කර ඉන්න එකට addict වෙලා තිබ්බා. මට හිතුනා addict වෙන එකෙන් අයින් වෙන්න හොඳම විදිහ අලුත් එකකින් එන එක කියලා. වැඩේ හරි ගියා. පරණ එකේ අඳුරන උන් හතුරෝ ඔකොම නැති නිසා එච්චර ආතල් තිබ්බේ නෑ ඒ නිසා නිතර comment කරන එක එහෙම නතර උනා. අනිත් හේතුව අපිට full privileges නෑ නේ! මට මේකේ පේන නම වෙනස් කරන්න, වැඩකට නැති posts delete කරන්න පුළුවන් වෙන්න ඕන. facebook එහෙමනේ? මේවා online anonymous communities. ඇයි ඉතින් හැමදාම එකම එකෙන් ම එන්න ඕන? මම උඹව දන්නවා දැකලා තියනවා. ඒ නිසයි මෙහෙම කියන්නේ. මම කවදාවත් account හැදුවේ නෑ ඔය එක එක රටේ නැති ප්‍රශ්න කියන්න. මම ප්‍රශ්න වලට අහල තියෙන්නේ programming වලට ඕන දේකුයි, ඔය මොකක් හරි software එකක් ගැන හරි වගේ නිකන් සාමාන්‍ය දේවල්. දැන් මේ account එක බලපන්. මේකත් දැන් අවුරුදු 5ක් විතර පරණ එකක් නේ? දැන් ඇයි මම මේක අයින් කරන්නේ? මම මේකේ නමට කැමති නෑ. මේක කලින් ගෑනිගේ. වෙන හේතුවක් නෑ.

    fake anathayange surangana katha... :lol:
    fake hadanna bari nisa ekakin enna epa wenawalu, parana ganige account ekalu blah blah...

    තමුසේ මේකේ 2009 ඉඳන් එකම account එකෙන් ලැගගෙන හිටියා කියලා තමුසෙට වාරික වලට ගෙවනවද නිකන් පුක නොදී පලයන් බන්. :lol: තමුසෙත් fake නේ? තමුසෙගෙ සබැ ජීවිතය මේකේ ඔක්කොම දාලද තියන්නේ? තමුසේ කවුද මොනවද කරන්නේ කොහෙද ඉන්නේ කියන එක මේකේ දාලද තියෙන්නේ status? fb වගේ? කටින් බතල තමයි මේකේ 99.99 accounts. :lol:

    Matath danna thread godak thyenwa eth meken danna bari nisa nikan innwa
    Dan online inne users 100 wage

    Update eken set ekak ayin una ne

    Aluthen hadanna denneth na ne
    උඹට ප්‍රශ්න තියනවා නං ඕකෙන් දාපන් ඉතින්. උඹව පෞද්ගලිකව දන්න එවුන් නැත්තං. ඔවු අර උඹ කියනවා වගේ 100ක් 200ක් වගේ ඇති. ඔය දාන්න තියන කෙහෙල්මල් ඕකෙන් දාපන් බන්. ආයේ කවුද උඹව බලන්න එන්නේ.

    අපි එළකිරියෙ පැය ගණන්, දවස් ගණන් රස්තියාදු උනාට ඇඩ්මින් පැත්ත පළාතෙවත් එන්නෑ.
    එනවා නම් මේකට රිප්ලයි එකක් දායි.
    බලපන්කො. ඕකා එන්නෑ. :ROFLMAO:

    ඌ reply කරන්න ඕන නෑ බන්. accounts හදන්න දෙන්නේ නැද්ද කියලා දැන ගත්තා නං ඇති. ඔවු ඉතින් අපි comment කරලා අතල් එකක් ගන්නවා විතරනේ. :D

    ------------------------------------------------
    මම ලඟදි හදාගත්තේ මේක ( May 9, 2020 ) . ප්‍රශ්නයක් උනේ නෑ. මේල් එකක් දාල කිව්වම හදල දුන්න
    adminta mail ekak dapan contact number ekak ekka user name eka. approve karai

    mails දැම්මා. reply එකක් නෑ. එහෙනම් සමහරවිට මාව ගන්න ඕන නැතුව ඇති. කාටවත් බාල්දු වෙන්න ඕනවට වඩා පස්සෙන් යන්නේ නෑ බන් මං. එපා නං ඔය ආව ඇති. :yes:
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    CookingWithNilu

    Junior member
  • May 21, 2020
    30
    11
    8
    මොබයිල් නම්බර් එක ඇඩ්මීන්ට යවන්න
    එයාලා එකවුන්ට් එක ඇපෘ කරනවා එතකොට
    මමත් එහෙම නම්බර් එක යවලා ඇපෘවල් එක ගත්තෙ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    Ane manda ban umbalath.

    Umbata eka account ekak use karanne naththam eka umbe prashnayak.

    Adminwa contact karagena wade karaganin. Account 100k withara hadanna awashyathawayak nathi un ekama eka use karanawa.

    gon athal denne natuwa ona magulka karaganin.