අලුත් adnetwork එකක්

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේක මගේ යාලුවෙක් කියලු එකක් ඔයාලත් උත්සහා කරලා බලන්න. payment proof නැ . මොකද මමත් දැන් රේගිස්ටර් උනේ ට්‍රැෆික් තියෙන website තියෙන දවසක් වගේ ට්‍රයි කරලා බලල කියන්න. කියපු විදිහට නම් yllix වලට වඩා හොදයි

    මෙන්න රෙෆ් ලින්ක් එක adnow.com/?referral=283298

    මෙන්න direct ලින්ක් එක =adnow.com
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    yllix නම් මෙලෝ රහක් නෑ.එපා වෙලා ඉන්නේ
     

    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    CPM/CPC වලට නම් adnow තමයි හොඳ, CPA දෙන්න පුළුවන් නම් Yllix හොඳයි. :dull:
    දෙකෙන්ම payments කරනවා. මේ ගියමාසේ stats :oo: :baffled:


    ADNOW
    29oqrfo.jpg


    YLLIX
    260r7f6.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    CPM/CPC වලට නම් adnow තමයි හොඳ, CPA දෙන්න පුළුවන් නම් Yllix හොඳයි. :dull:
    දෙකෙන්ම payments කරනවා. මේ ගියමාසේ stats :oo: :baffled:


    ADNOW
    29oqrfo.jpg


    YLLIX
    260r7f6.jpg

    :baffled: