අලුත් Android Version එක​: Android N (නියුටෙලා)

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අලුත් Android Version එක​: Android N (නියුටෙලා)

    ඇන්ඩ්‍රොයිඩ් N දැනටත් පර්යේෂක මට්ටමෙන් නිකුත් වී අවසානයි. එයට දැනට නිශ්චිත ආහාරයක නමක් පැලපදියම්ව නැතත් බොහෝවිට ලොව ප්‍රමුඛතම හේසල්නට් සහ චොකලට් පිරී ආහාරයක් වන නියුටෙලා නමින් එය නම් වෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා. මේ ඇන්ඩ්‍රොයිඩ් N ගැන කෙරෙනු වීඩියෝවක්. එහි අන්තර්ගත විශේෂාංග මීටත් වඩා දියුණු මට්ටමකින් අප අතට ලැබෙනු නොඅනුමානයි.

    1

    UI එකේ කිසි වෙනසක් නැනේ? :baffled: දැකල දැකල එපා වෙලා :lol:
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    2215565.gif
    2215565.gif
    2215565.gif