අලුත් Business එකක් පටන් ගන්න Ideas ටිකක් දෙන්නකෝ

Jalitha Silva

Member
Mar 15, 2011
98
6
0
34
Colombo
අලුත් Business එකක් පටන් ගන්න Ideas ටිකක් දෙන්නකෝ

මට අලුත් Business එකක් පටන් ගන්න Ideas ටිකක් දෙන්නකෝ...
සිරාවටම කියන්නෙ. Jokes නෙවෙයි....
 

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචං මුලින්ම හිතන්න ඔයාට කරන්න පුලුවන් මොනවද කියල.
    ඉන්පස්සේ හිතන්න වෙලඳපොල කොහොමද කියල
    ඉන්න තරඟකාරයොන්ට වඩා දෙයක් දෙන්න පුලුවන්ද කියල හිතන්න.

    සරල වියනව නම් පොඩ්ඩක් විස්තර හොයල බලපන්. ඕකේ නම් පොඩියට පටන් ගනින්.

    ගුඩ් ලක්......

    පුලුවන් තරම් තරඟය අඩු දෙයක් කරපන්. තෝරමෝරු එක්ක හැප්පෙන්න එපා මුලින්ම :yes::D
     

    Jalitha Silva

    Member
    Mar 15, 2011
    98
    6
    0
    34
    Colombo
    මගේ හිතේ ideas ගොඩක් තියනව. ඒත් හරියටම හිතා ගන්න බෑ... ඒකයි මචං උඹලගෙ ideas ඇහුවෙ. මෙතන කියන්න බැරිනම් මට PM කරන්න... plz. Thanx මචං